බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොන්දොස්තරට සල්ලි ගනින්න බෑ… ඩ්‍රයිවර්ට ලයිෂන් නෑ…. රටේ ආර්ථිකයට වෙන්නේ කේඩීයූ බස් එකට වුනා වගේ වැඩක්…. සිලින්ඩරයේ පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්නැයි හිටපු ජනපති කියයි!

මේ පුරවන්න කියන අය කවුද?. ඔවුන් දැකලා තියනව ද?. හරියට සැඟවුන අමුත්තො වගේ... රනිල්ගෙන් චෝදනාවක්...

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කිසිම පළපුරුද්දක් නැති මාලිමාවේ කණ්ඩායමෙන් පාර්ලිමේන්තුව පුරවන්න ගියහොත් රටේ ආර්ථිකයට සිදුවන්නේ කේ.ඩී.යූ බස් රථයට සිදුවුන අකරතැබ්බය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මින්පසු තමන් පාර්ලිමේන්තුවට නොඑන බවත්, එළඹෙන පාර්ලිමේන්තුවේ දී කිසිවෙක් ඉල්ලා අස්වී හෝ තමන් පාර්ලිමේන්තුවට පත් කරන්නට උත්හාස කළහොත් තමන් සලකන්නේ එම පුද්ගලයා තමන්ගේ හතුරෙක් ලෙස බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා කියන්නේ 14 වැනිදාට දින දෙකකට පෙර තමන් සිය නිවාඩුව ආරම්භ කරන බවය. විදෙස් සංචාර කීපයක නිරත වෙමින් භාරගත් දේශන කීපයක් සහඳහා සහභාගී වෙමින් නිදහසේ ගත කරන බවය.

ඔහු කියන්නේ සිලින්ඩරයෙන් තරග වදින වැටුන ආර්ථිකය ගොඩ ගැනීමට තමන් සමග පුහුණු වුන පිරිස පාර්ලිමේන්තුවට එවන ලෙසය. මාලිමාව කියන අලුත් කණ්ඩායම ගැන හිටපු ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.   “සින්ඩරෙන් අලුත් කණ්ඩායමක් ඇති කරන්න ඕන. ඒ අය තමයි පළපුරුදු අය. මේ අයට ( මාලිමාවට) මේක හරවා ගන්න බෑ. මේ යන විදිහට කොහෙ යයිද කියලා දන්නේ නෑ. මේක කොහොම ද කරන්නේ බස් එකේ ඩ්‍රයිවර්ට ලයිසන් නෑ. කේ.ඩී.යූ බස් එක වගේ පෙරළිලා නවතින්නේ.   ත්‍රීවිල් ලයිෂන් එක තියෙන්නෙ ත්‍රීවිල්වලට. බස් ලයිසන් බස් එකට. ඒත් දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ පළපුරුදු නැති තැනක. ප්‍රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තුවත් පලපුරුදු නැති අයගෙන් පුරවන්නලු.  එහෙම පුරවලා ඒ අයට ආණ්ඩු කරන හැටි ගැන ටියුෂන් පන්ති පවත්වන්න බෑ. මේ අය කවුද?. දැකලා තියනවද ?.හරියට සැඟවුනු අමුත්තා වගේ. ”

“ඔවුන් විවිධ ක්ෂේත්‍රවල පලපුරුද්ද ඇති. පාර්ලිමේන්තුවට එන්න රට පාලනයේ පළපුරුද්දක් තියෙන්න ඕන. මහාචාර්ය වෙන්න නොවෙන්න පුලුවන්. තමන්ට වැඩේ කරන්න දක්ෂකමක් තියෙන්න ඕන. දන්න කෙනා ගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුළෙ කොයි තරම්නම් මහාචාර්යවරු හිටිය ද?. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

රටේ ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව හෝ වාහන නොවන බවත්, රටේ ප්‍රශ්නය ආර්ථිකය බැවින් සිල්ලර දේශපාලනය නොකරන පළපුරුදු ආර්ථීකය සම්බන්ධව අත්දැකීම් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

රටේ අනාගතය සල්ලි ගණන් කරන්න බැරි කොන්දොස්තරලාටත් ලයිසන් නැති ඩ්‍රැයිවර්ලාට භාර දී ඔවුන් එක්ක යනවා ද ඉදිරි ගමන යනවාද නැද්ද යන්න තරුණයින් තින්දු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොංකොං සික්සර්ස් ශූරතාවය අපට… පුංචි ක්‍රිකට්වල අවුරුදු 17කින් පසු සිදුකළ පෙරළිය….

Next Post

ආගමික සිද්ධස්ථාවලින් හමුදා භට පිරිස් ඉවත් කිරීමේ බොරුව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.