බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොංකොං සික්සර්ස් ශූරතාවය අපට… පුංචි ක්‍රිකට්වල අවුරුදු 17කින් පසු සිදුකළ පෙරළිය….

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 17කට පසු හොංකොං සික්සර්ස් ශූරතාවය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගනු ලැබුවේය. ඒ වසර 07කට පසු එනම් 2017න් පසු හොංකොං සික්සර්ස් ශූරතාවය පැවැත්වූ පළමු අවස්ථාවේදී ය. කුමණ මාදිලියක හෝ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවරක් ශූරතාවය දිනාගත් මුල්ම අවස්ථාව මෙයය.

පැවතුනේ තියුණු තරගාවලියකි. පළමු අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළේය. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංගලාදේශය පරදවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායමය. සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක, ලහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, ධනංජය ලක්ෂාන් සහ තරිඳු රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. කණ්ඩායම මෙහෙයවූයේ ලහිරු මධුසංඛ විසිනි. කඩුලු රකින ක්‍රීඩකයා ආරම්භක පිතිකාර සඳුන් වීරක්කොඩිය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී  ලංකා කණ්ඩායමේ ඇරයුමින්  මුලින්ම පන්දුවට පහර දුන් පකිස්ථානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ අති විශිෂ්ට පන්දු රැකීම සහ පන්දු යැවීම ඉදිරියේ ලකුණු 72කට සීමා වූයේය. ආරම්භක පන්දු යවන්නා වූ ධනංජය ලක්ෂාන් සිය මුල්ම පන්දු ඕවරය නිමා කරන්නේ ලකුණු 07කට පකිස්ථානු කඩුලු 02ක් දවා ගනිමිනි. මෙම තරගාවලියෙ වැඩිම කඩුළු ප්‍රමාණයක් ලැබුවේ ශ්‍රි ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායකය. තරිඳු අවසන් පූර්ව තරගයේ බංගලාදේශයේ කඩුලු 04ක් දවා ගනිමින් මෙම තරගාවලියේ ඉනිමක දි වැඩිම කඩුළු ලබා ගත් ක්‍රිඩකයා වූයේය. අද අවසන් මහා තරගයේ දී ඔහු කඩුළු 02ක් ලබා ගත්තේය.  විශේෂත්වය වන්නේ පකිස්ථානු කණ්ඩායමට අවසන් මහා තරගයේ දී සිය පන්දු ඕවර 6 ක්‍රීඩා කරගැනීමට නොහැකිවීමය. පකිස්ථානුවෝ පන්දු ඕවර 3.5ක දී සියලු දෙනා දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී පස්වැනි පන්දුවාරයේ දී ලකුණු 76ක් සහිතව සිය ජයග්‍රහණය පූර්ණය කළහ. මෙම තරගාවලිය පුරාම විශිෂ්ට පිතිකරණයේ යෙදුන ක්‍රීඩකයා සඳුන් වීරක්කොඩිය. අර්ධ අවසන් පූර්ව තරගයේ දීත්, අවසන් පූර්ව තරගයේ දීත් අර්ධ ශතක වාර්තා කළ ක්‍රීඩකයාය. සඳුන් අවසන් මහා තරගයේ දී පන්දු 13කට ලකුණු 34ක් රැස් කළේය. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගිනි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ලහිරු මධුසංක පන්දු 05ක දී ලකුණු 19ක් රැස් කළේය. තරිඳු රත්නායක පන්දු හතරකදී නොදැවී ලකුණු 16කි.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සික්සර්ස් ශූරතාවය දිනා ගත්තේය. ඒ 2007 අවුරුද්දේය. 1993 හා 2004 අවුරුදුවල අප අනුශූරතාවය දිනා ගත්තේය. අප ක්‍රිකට් වසන්තයක් අත් විඳිමින් සිටින සුබ ලකුණු පෙනේ. සියලුම මාදිලියේ කණ්ඩායම් සැලකිය යුතු ප්‍රගතියක් දක්වමිනි.  අවශ්‍ය වන්නේ මේ අඛණ්ඩ දක්ෂතාවය ය. එය යාවත්කාලීන කරගැනීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර වාහන සිද්ධිය – අත් අඩංගුවට ගත් ගාලතැන්නේ කපුවා 11 වැනිදා දක්වා රිමාන්ඩ්… කපුවා සතු තවත් හොර වාහන 07ක් ගැන විමර්ශන

Next Post

කොන්දොස්තරට සල්ලි ගනින්න බෑ… ඩ්‍රයිවර්ට ලයිෂන් නෑ…. රටේ ආර්ථිකයට වෙන්නේ කේඩීයූ බස් එකට වුනා වගේ වැඩක්…. සිලින්ඩරයේ පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්නැයි හිටපු ජනපති කියයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.