බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොණ්ඩය කැරළි කරගන්න මිනුවන්ගොඩ සැලෝන් එකකට ගිය කාන්තාවකගේ හිස ගැල්වූ රසායනයක් නිසා සියලුම හිසකෙස් ගැලවී තට්ටය විතරක් ඉතිරි වෙලා… කාන්තාව ගම්පහ රෝහලේ!

by editor
අගෝස්තු 31, 2024 - Updated on සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –
සිය හිසකෙස් කැරළි ගන්වා සකස් කරගැනීම සඳහා ඊයේ (30) මිනුවන්ගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට ගිය කාන්තාවකට එම රූප ලාවන්‍යාගාරයෙන් ගැල්වූ රසායනික මිශ්‍රණයක් අසාත්මික වීම නිසා සියලුම හිස කෙස් ගැලවී ගොස් තට්ට හිස පමණක් ඉතිරීවීමේ බරපතල තත්ත්වයක් තුළ මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව මිනුවන්ගොඩ පොලිසිය අනාවරණය කරයි.

මිනුවන්ගොඩ පොලිිසය පවසන පරිදි සිද්ධිය මෙසේය.

මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක් සිය හිස කෙස් කැරළි ගන්වා සකස් කරගැනීම සඳහා ඊයේ (30) උදේ වරුවේ මිනුවන්ගොඩ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සණස ගොඩනැගිල්ලේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් තිබේ.

එහිදී හිස කෙස් සකස් කිරීමට රසායනික මිශ්‍රණයක් මෙම කාන්තාවගේ හිසෙහි ගල්වා තිබේ. ස්වල්ප වෙලාවක් ගතවනවිට ඇයට යම් අපහසුතාවයක් ඇති වී තිබෙන අතර හිසකෙස් අතගාද්දී අහුරු පිටින් ගැලවී අතට එන්නට පටන් ගෙන ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කාන්තාව වහාම මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගම්පහ රෝහල වෙත ඇතුළත් කර මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ සිදුකළ පැමිණිල්ලකට අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහිත පොලිස් කණ්ඩායමක් රූපලාවන්‍යාගාරයට යන විට එම රූපලාවන්‍යාගාරය ඉබි යතුරු දමා වසා තිබී ඇත. රූපලාවන්‍යාගාරය හිමිකාරිය පිළිබඳව පොලිසිය සොයා බලනවිට ඇය ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි නිරික්ෂණය වූ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය අද අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව තිබේ. රූපලාවන්‍යාගාරය හිමිකාර තැනැත්තිය අත් අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති ජාතික තරුණ සමුළුවේ දී මැතිවරණ නීති කඩා බෙදන්න ගිය දිවා ආහාර බෙදීම මැතිවරණ කොමිසම මැදිහත් වී තහනම් කරයි…

Next Post

නීතිඥ සංගමයේත් මණ්ඩලය කචල්… දූෂණ චෝදනා සහිත සභාපති කෞෂල්‍ය නවරත්නට ඉල්ලා අස්වන්නැයි සාමාජිකත්වය ඒකමතිකව ඉල්ලයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.