සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති ජාතික තරුණ සමුළුවේ දී මැතිවරණ නීති කඩා බෙදන්න ගිය දිවා ආහාර බෙදීම මැතිවරණ කොමිසම මැදිහත් වී තහනම් කරයි…

by editor
අගෝස්තු 31, 2024 - Updated on සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය දේපලත් උල්ලංඝණය කරලා… වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නා බව මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධයස්ථානය පවසයි!

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30)  පෙරවරුවේ පැවති ජාතික තරුණ සමුළුවේ දි මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇතැයි පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනය පවත්වමින් පැවැත්වූ මෙම ජාතික තරුණ සමුළුව සඳහා දිවයින පුරා යෞවන සමාජවල නියෝජිතයින් විශාල පිරිසක් ගෙන්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජනයක් ද ලබා දීමට සංවිධායකවරුන් කටයුතු කර තිබිණි. මෙම දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම මැදිහත් වී තහමනම් කර ඇත.

මෙහිදි යෞවන සමාජ සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයෙක් දේශපාලන කතාවක් කර මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවත්, රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය කියයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

මෙම සමුළුවේ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශවවලට එරෙහිව මහරගම පොලිසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොඩ්ස් පිටියේ දි MCC සාමාජිකයෙක් අනතුරට ලක් කළ කමිඳුගේ හයේ පහර… ( වීඩියෝ සහිතයි) 

Next Post

කොණ්ඩය කැරළි කරගන්න මිනුවන්ගොඩ සැලෝන් එකකට ගිය කාන්තාවකගේ හිස ගැල්වූ රසායනයක් නිසා සියලුම හිසකෙස් ගැලවී තට්ටය විතරක් ඉතිරි වෙලා… කාන්තාව ගම්පහ රෝහලේ!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.