75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් අධිකරණ නියෝගය පොලිස් මාධ්‍ය කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නම් කරන ලද පුද්ගලයින් 29 දෙනෙකුට සහ ඔවුන් සමග සහභාගී වන වෙනත් තැනැත්තන්ට ඒකරාශී වී නම් කරන ලද මාර්ගවලට ඇතුළුවීම වළක්වමින් නිකුත් කළ එම අධිකරණ නියෝගය පහත දැක්වේ.