ඉදිරි දින තුනක් සඳහා පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක ට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
අදත් හෙට (04), අනිද්දා (05 ) සහ ඉන්අනිද්දා ( 06) යන දිනයන් හිදිත් විදුලි කප්පාදුව සඳහා මෙසේ මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.