බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූපන් එකට  ඉන්ධන සලාක දෙන හැටි ඇමති පැහැදිලි කරයි…

by editor
ජූනි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන සලාක ක්‍රමයට නිකුත් කිරීමේ ක්‍රමය ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කීවේය.

ඉන්ධන සැපයුම පිළිබඳ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සඳහා කාඩ් පතක් හඳුන්වාදෙන බවත් එය සති දෙකක හෝ තුනක කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්  අමාත්‍යවරයා   පැවසුවේය.

මේ ක්‍රමය තුළ ඕනෑම පාරිභෝගිකයෙකුට අනිවාර්ය ඉන්ධන කෝටාවක් ලැබෙන බවත්, එම ඉන්ධන කෝටාව තමන් ලියාපදිංචිවන ඉන්ධන පිවරවුම්හලෙන් සියයට 60ක් සහ අනෙක් ඕනෑම පිරවුම්හලකින් සියයට 40ක් ලෙස ලබා ගත හැකි බවත් ඇමතිවරයා කීවේය.

කෙසේ නමුත් එක් එක් ක්ෂේත්‍ර සඳහා ඉන්ධන ලබාදෙන ප්‍රමාණයක් වෙනස් විය හැකි  බවත්  ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක වන ආකාරය දැනුම්දෙන බවත් ඔහු  පෙන්වා දුන්නේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බෙහෝ දෙනෙක් ඉන්ධන නිකුත් කිරීමේ දී  අත්‍යවශ්‍ය සේවා හැටියට ඉල්ලුම් කරන බවත්,  ආසන්නම ඉල්ලීම පැමිණියේ කොළඹ ජාතික රොහලෙන් බව කී  ඇමතිවරයා  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉන්ධන සැපයීම සඳහා වෙනම ස්ථානයක් සකසා ගත හැකිනම් ඊට වෙනම අවධානයක් යොමු කළ හැකි බවය.

අත්‍යාවශ්‍ය සේවා ලෙස වර්ග කර ප්‍රමුඛතාවය ලබා දීම කළ නොහැක්කේ සෑම වෘත්තියක්ම අත්‍යාවශ්‍ය සේවාවක්වන බැවින් යැයි කී ඇමතිවරයා අත්හදා බැලීමක් ලෙස කූපන් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ පවතින ගැටලුව විසඳා ගැනීමට බව කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2023 පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ  අයදුම්පත් නිකුත් වෙයි…

Next Post

ඉන්දීය වෘත්තිකයින්ට චීන වීසා නිකුත් වේ

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.