2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් පත්‍රිකාව නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය.
මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය පහත දිගුවෙන් ද ලබා ගත හැකිය.
2023 – සිසුන් ඇතුළත් කර ගැනීම – අයදුම්පත මෙතැනින් බා ගත කරගන්න…