සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසගින්නේ මැරෙන්න නියමිත මිනිසුන් සහිත බංකොලොත් රටට ගුවන් යානා 21කුලී පදනමින් මිලදී ගන්න යයි!

by editor
අප්‍රේල් 16, 2022
in පුවත්
Sri-Lankan
Share on FacebookShare on Twitter
  • මිලදී ගැනීම නිවේදනය කරන්නේ රජය විදේශ ණය නොගෙවන බව ප්‍රකාශ කළ පසුයි…

  • මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කන්දරාව ඩොලර් බිලියන 1.7යි…

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී  සිටින අවස්ථාවක ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් යානා 21 ක් කුලී පදනම යටතේ මිලදී ගැනීමට සූදානම් වීමක් පිළිබඳ වාර්තාවේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් සිය නිල ට්විටර් ගිණුමෙන්ද මේ බව තහවුරු කර ඇති අතර ඉදිරියේදී කුලී පදනම මත ගුවන්යානා 21ක් ලබා ගැනීමට සමාගම බලාපොරොත්තු බව එහි සඳහන් කර ඇත.

ගුවන් සමාගම විසින් සිය ගුවන්යානා සංඛ්‍යාව 24 සිට 35දක්වා ඉදිරි වසර තුනක කාලය තුළදී වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර බවද එම නිවේදනයේ සඳහන් අතර එය දැනට භාවිතා කරණ පැරණි ගුවන් යානා වෙනුවට නව යානා යෙදවීම සඳහා බවද ඔවුන් සඳහන් කරයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මෙම නිවේදනය නිකුත් කරන්නේ  රජය විසින් සිය විදේශ ගෙවීම් තාවකාලිකව අත්හිටුවන බවට ප්‍රකාශ කිරීමත් සමඟය. ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබමින් කටයුතු කළ අතර එහි ශේෂ පත්‍රයට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක ණය බරකින් යුක්ත වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේම සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.56ක පාඩුවක් 2020  මාර්තු මස වනවිට ලබා ඇති බවද එහි ගිණුම් පරික්ෂා කිරීමේදී අනාවරණය වේ.

මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවස්ථා රැසකදී ශ්‍රීලන්කන් ගුවන්සේවය පුද්ගලීකරණය කරන ලෙස ඉල්ලා සිටියේ. එහිදී ඔවුන් මෙම ගුවන් සේවය හුදෙක්  සුදු අලියෙකු පමණක් බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙම ගුවන් සේවය 2008 වර්ෂයේදී එමිරේට් ගුවන් සේවයෙන් ලබා ගැනීමට පෙර ලාභ ඉපැයීම සිදුකළ අතර ඒ වන විට එහි කළමනාකරණ කටයුතු එමිරේට්ස් සමාගම විසින් සිදු කළේය.

එහෙත් මහින්ද රාජපක්ෂ   ජනාධිපතිවරයා  පාලනය පැවති වර්ෂ 2008  කාලයේදී පෞද්ගලික හේතුවක් පදනම් කරගෙන මෙම  ගුවන් සේවය යළි පවරා ගෙන තිබිණි.  ඊට මූලිකම හේතුව වූයේ ලන්ඩන් නගරයේ නිවාඩුවක් ගතකිරීමට ගිය සිය පවුලේ සාමාජිකයින්ට ගුවන් යානයේ ආසන ලබාගැනීමට නොහැකි වීමය.

මේ අතර එයාබස් ඒ350 ගුවන්යානා මිලදී ගැනීමට රාජපක්ෂ පාලන සමයේදී කටයුතු කිරීමට අදාල ගනුදෙණුව සම්බන්ධව  පරීක්ෂණයක් පැවැත්වෙන අතර එවකට එහි ප්‍රධාන විධායක නිලධාරියාව සිටි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය ජාත්‍යන්තර පරීක්ෂණයකින් පසුව අත්අඩංගුවට ගැණිනි.

එහිදී ඔවුන් දෙදෙනා   වංචනිකව ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලබාගෙන ඇති බවට ද එහිදී අනාවරණය විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝඨාගෝගම ගාල්ල ශාඛාව අඛණ්ඩ උද්ඝෝෂණයේ… හෙට නුවර ජන අරගල මධ්‍යස්ථානයක් පිහිටුවයි!

Next Post

ආණ්ඩුවට එක්වන10ක් වෙනුවෙන් කැබිනට් ඇමතිකම් ඉතිරි කරගෙන නව කැබිනට්ටුව නම් කෙරෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.