බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට එක්වන10ක් වෙනුවෙන් කැබිනට් ඇමතිකම් ඉතිරි කරගෙන නව කැබිනට්ටුව නම් කෙරෙයි!

by editor
අප්‍රේල් 16, 2022
in පුවත්
Kandy: Sri Lankan President Gotabaya Rajapaksa, right, hands over credentials to Namal Rajapaksa, elder son of prime minister Mahinda Rajapaksa after appointing him as the country's sports minister during a ceremony in Kandy, Sri Lanka, Wednesday, Aug. 12, 2020. Sri Lanka's president swore into office a new Cabinet on Wednesday that includes two of his elder brothers and a nephew, after a landslide election victory last week. AP/PTI(AP12-08-2020_000079A)

Share on FacebookShare on Twitter

ආණ්ඩුවට එක්වනු ඇතැයි බලාපොරොත්තුවන දස දෙනෙක් වෙනුවෙන් කැබිනට් ඇමතිකම්වල පුරප්පාඩු 10ක් ඉතිරි කරගෙන කැබිනට් ඇමතිවරු 16ක් හෙට දිවුරුම් දෙනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දැනට දිවුරුම් දී ඇති අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, මුදල් ඇමති අලි සබ්‍රි, විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජ.එල්.පීරිස්, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහතිව නව කැබිනට් මණ්ඩලය හෙට වනවිට 20ක් වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මෙම කැබිනට් ඇමතිවරු විසි දෙනාගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් පොහොට්ටුවේ   තරුණ  මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.

මේ අතර අද හිටපු කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ ඉල්ලීම් සහ දුක් ගැනවිලිවලට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  දන්වා ඇත්තේ මේ දුෂ්කර අවස්ථාවේ ඉවසාගෙන සිටින ලෙසය.

රජය යම් ස්ථාවරයකට ගොඩනගා ගත් පසු සියල්ල යථා තත්වයට පත්වනු ඇති බවට ඔවුන්ට බලාපොරොත්තු දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

වාර්තාවන පරදි හිටපු කැබිනට් ඇමතිවරු බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් තනතුරු අත්හැර නැති බවත් ඔවුන්ට මේ අවස්ථාව පහදා දීමට  ජනාධිපතිවරයාට වෙහෙසක් දරන්නට සිදුවූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසගින්නේ මැරෙන්න නියමිත මිනිසුන් සහිත බංකොලොත් රටට ගුවන් යානා 21කුලී පදනමින් මිලදී ගන්න යයි!

Next Post

වැඩ පිළිවෙළක් නැතිව කැබිනට් එකේ මූණු මාරු කර වැඩක් නෑ… හිටපු කැබිනට් ඇමතිවරු කියති…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.