සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරියර්  හරහා මත් කුඩු ගෙන්වා ජාවරම් කළ කැකිරාවේ  කෝටිපති ව්‍යාපාරිකයෙකු ගේ   ලක්ෂ 35 ක අයිස් මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට…

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

උතුර මැද පළාත තුළ කුරියර් සේවාව හරහා මහා පරිමාණයෙන්  මත්කුඩු ගෙන්වා ජාවාරම් කළ කෝටිපති  ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු වන සෝනි  නමැති  අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට  වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය  සමත්ව ඇත.

කැකිරාව ප්‍රදේශයේ  ෆුඩ්සිටි , ගොඩනැගිලි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ අලවි ජාලයක් ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරුවෙකුගේ 32 හැව්රිදි පුත්‍රයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති  බව පොලිසිය කීය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා සිදුකල රහසිගතව ආවේක්ෂණ රාජකාරි වලින් පසු සුවිසල් නිවස සහ ව්‍යාපාරික ස්ථාන වටලා කර පරීක්ෂාවේදී  රුපියල් ලක්ෂ තිස් පහකට ආසන්න  වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය  තොගයක්  සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පියාගේ ව්‍යාපාර ජලයට ගෙන්වන භාණ්ඩ සහ උපකරණ අතර සඟවා මත්කුඩු කුරියර් සේවා ක්‍රමයට ගෙන්වා ඔහු  සිය නිවස තුළ පැකට් කර සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් උතුර මැද පළාතා තුළ බෙදාහැර ඇති බවද පොලිසිය කීය.

සැකකරු වෙනුවෙන්  රැඳවුම් නියෝග ලබාගෙන කැකිරාව පොලිසියේ රඳවා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක අංශ නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහගේ   උපදෙස් පරිදි  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන්,  ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා , උප පොලිස් පරීක්ෂක සඳරුවන් ,ජයවීර , සුපුන්, රත්නායක , චතුරංග , සැරයන් 67237 ප්‍රේමරත්න , 75956 ඉන්දික ,කොස්තාපල් වරුන්වන  77090 බාලසුරිය ,87119 අමිල, 35039  මධුසංක, 104678  කුමාර ,  100670 ලක්ෂිත , 104914 වෙන්මදිරාජා , කාන්තා 11352 දිල්හාරා,  සහ පොකොරි 16227 උදාර , 89631 අබේරත්න  වැටලීමට එක්වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොපි හදන ක්‍රිකට්… ක්‍රිකට් ආයතනයට සම්බන්ධ උන්ගෙන් කණ්ඩායමට 06යි… ආසියානු කුලානයේ දී මුල් වටයෙන් විසිවූ කණ්ඩායම ම 19න් පහළ ලෝක කුසලානයට නම් කරයි!

Next Post

මාස 07ක පන්ති තහනමක් නිසා දෙවැනි වසර විභාගයට පෙනී සිටීමට නුදුන් පෙරාදෙණි සරසවි සිසුවෙක් වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කරලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.