සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොපි හදන ක්‍රිකට්… ක්‍රිකට් ආයතනයට සම්බන්ධ උන්ගෙන් කණ්ඩායමට 06යි… ආසියානු කුලානයේ දී මුල් වටයෙන් විසිවූ කණ්ඩායම ම 19න් පහළ ලෝක කුසලානයට නම් කරයි!

අපිත් පවු... මේ පොඩි උන් ටිකත් පවු...  දෑහට නොපෙනී තරගාවලිය අපෙන් ගැලවුන එකම හොඳයි....

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකුගේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 03යි…

  • ක්‍රිකට් ආයතනයේ සේවය කරන දෙදෙනකුගේ දරුවො දෙන්නයි…

  • දකුණු පළාතේ දිස්ත්‍රික් සංගමයක සභාපති වරයකුගේ පුතයි… සංචිතය සම්පූර්ණයි…

ශ්‍රී ලංකාවෙන් ගිලිහී දකුණු අප්‍රිකාවට ගිය යොවුන් ලෝක කුසලාන තරගාවලිය     සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් පිල හෙට (11) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධන මෙහි නායකත්වය දරණ අතර ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති උප නායකත්වය උසුලයි.

පසුගියදා ඩුබායිහි පැවති යොවුන් කුසලාන තරගාවලියේදී ජපාන පිල පැරදවුවද එක්සත් අරාබි එමීර් හා බංග්ලාදේශ කණ්ඩායම් වෙතින් පරාජය ලබා අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලැබීමට අපොහොසත්වූ කණ්ඩායම කිසිදු වෙනස් කමක් නොමැතිව ලෝක කුසලානයටද නම් කර තිබීම විශේෂත්වයකි.

ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකුගේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙකුම මෙම කණ්ඩායමට තෝරාගෙන තිබීමද කැපී පෙනේ.

එසේම ක්‍රිකට් ආයතනයේ සේවය කරන දෙදෙනකුගේ හා  දකුණු පළාතේ දිස්ත්‍රික් සංගමයක සභාපති වරයකුගේ පුත්‍රයන් තිදෙනෙකුද එහි සිටීම විශේෂත්වයකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මොවුන් කණ්ඩායමට නම් කර ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ ඉහළින්ම බලපෑම් සිදු වී ඇති බව මේ අතර වාර්තා වේ.

එසේම දක්ෂ වමත් වේග පන්දු යවන්නන් තිදෙනකුම සංචිතයේ සිටියදී පිට පළාත් පාසල් වල ක්‍රීඩකයන් වූ ඔවුන්ගෙන් කිසිවකු නොමැතිව දකුණත් වේග පන්දු යවන්නන් පමණක් කණ්ඩායමට  තෝරා ගෙන ඇති බවද වාර්තා වේ.

මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජෙහාන් මුබාරක් ය.

වෙනත් රටවල කණ්ඩායම් එකිනෙකා සමග මේ වන විට තරග කරමින් හොඳ සූදානමකින් පසු වද්දී අපේ යොවුන් ක්‍රීඩකයන්ට පුහුණු වන්නට හොඳ  මැද තණ තීරුවක් සහිත ක්‍රීඩාංගණයක් සොයා ගත නොහැකිව අපහසුතා රැසකට මුහුණ දුන් බව එක්  පුහුණුකරුවකු ලංකාසරට පැවසීය.

මෙම කණ්ඩායමට උපදේශක සනත් ජයසූරියද පසුව එක්වීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිවිල් ආරක්ෂක බලකායේ නිල නිවසක රැඳී සිට බලකායට අයත් ජිප් රථයකින් නිදන් හොයන්න ගිය කල්ලියක් අත් අඩංගුවට!

Next Post

කුරියර්  හරහා මත් කුඩු ගෙන්වා ජාවරම් කළ කැකිරාවේ  කෝටිපති ව්‍යාපාරිකයෙකු ගේ   ලක්ෂ 35 ක අයිස් මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.