සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම රාජ්‍ය ආයතනයකින් හෙට අනිද්දා වැඩ කරගන්න එන්න එපා… අපි වර්ජනයේ… රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුව  ජනතාවට දැනුම් දෙයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                         

රාජ්‍ය  හා පළාත් රාජ්‍ය සේවා  ආයතනයන් ගෙන් කිසියම් සේවාවක් ලබා ගැනීමට හෙට (8) අනිද්දා (9) යන දෙදින තුළ කාර්යාලයන් වෙත නොපැමිණෙන්නැයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුව ජනතාවට දැනුම් දී සිටියි.

 ආණ්ඩුව රාජ්‍ය සේවාවේත් පළාත් රාජ්‍ය සේවාවේත් විධායක නිලධාරින්ට පමණක් රුපියල් 25000ක දීමනාවක් වැඩි කර  ජුලි මස වැටුපට ලබාදෙන්න ගත් තිරණය කර ඇති බවත්,  සමස්ථ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ  සේවකයින්ට එම දීමනාව  ලබා දිය යුතු බවත් කියමින්    හෙට සහ අනිද්දා දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසුවේය.

වැඩ වර්ජනයට සමගාමීව හෙට දවල් 12.00ට   රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී රාජ්‍ය නිලධාරීන් එකතු වි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත  වන බවද හෙතෙම කීවේය. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් දිස්ත්‍රික්ලේකම් කාර්යාලයන්, හැදුණුම්පත් දෙපාර්තමේන්තුව,  ආගමන විගමන දෙපාර්තමේන්තුට ඇතුළු දෙපාර්තමේන්තුවලින්  සේවාවන් කර ගැනිමෙට පැමිණෙන පුද්ගලයින් හෙට සහ අනිද්දා එම ආයතනයන් වෙත නොපැමිණෙන්නැයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුුතුව  ඉල්ලිමක් කරයි.

රාජ්‍ය සේවයේ මෙම වර්ජනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් මේ වසරේ කිසිම රාජ්‍ය සේවකයෙකුට ශත පහක වැටපු වැඩිවීමක් නොකරන බවත්, මේ මැතිවරණ වසරක් බවත් ඊයේ (07) පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

හසරංග ක්‍රීඩා ලෝලීන්ට තිත්ත වෙයි… වැල්ලෙ පාට් දාන මදාවියෙක් ජාතික නායකත්වයට පත් කළ ගොබ්බ තේරීම් කමිටුවත් ජනතා පිළිකුළට…

Next Post

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍යාගාරයක් අවුරුදු එක හමාරක් තිස්සෙ වහලා… වායු සමීකරණ පද්ධතියේ ප්‍රශ්නයක් බව කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.