සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍යාගාරයක් අවුරුදු එක හමාරක් තිස්සෙ වහලා… වායු සමීකරණ පද්ධතියේ ප්‍රශ්නයක් බව කියයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ තුන්වැනි ශල්‍යාගාරය  වායු සමිකරණ  පද්ධතියේ ඇති කාර්මික දෝෂයක් හේතුවෙන්  දැනට වසර දෙකකටත් වඩා වැඩි කාලයක සිට  ප්‍රායෝජනයට ගැනිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බැව්  රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුළ ශල්‍යාගාර තුනක් තිබෙන අතර  දැනට හෘද සැත්කම් සිදුකරණු ලබන්නේ  ශල්‍යාගාර  දෙකක් තුළ පමණක් බවද  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට වසා දමා ඇති  ශල්‍යාගාරය පැරණි ශල්‍යාගාරයක්වන අතර  එහි වායු සමිකරණ පද්ධතිය අලුතෙන්ම සවි කළ යුතු බවද දැන ගන්නට තිබේ.  මම ශල්‍යාගාරය  ඉදිකළ සමාගම විසින්ම එහි නඩත්තු කටයුතු සිදුකළ යුතුව ඇති අතර වායු සමිකරණ පද්ධතියේ නඩත්තු කටයුතු සදහා එම සමාගම විසින් ලක්ෂ 48ක මුදලක් ඉල්ලා  ඇති බවද දැන ගන්නට ඇත.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

හෘද හා  උරස් කුහර  ඒකකය තුළ තිබෙන ශල්‍යාගාර වසර 10ක් 15ක් පැරණි ශල්‍යාගාරයක්. ශල්‍යාගාරවල  වායු සමිකරණ පද්ධති කැඩෙනවා. ඊට පසු එවා හදනවා. තුන් වැනි ශල්‍යාගාරයේ තමයි  වායු සමිකරණ පද්ධතිය කාර්මික දෝෂයකට ලක්වෙලා තියෙන්නේ.  ඇතැම් අවස්ථාවල මේක අලුත් වැඩියා කරපු ගමන් කැඩෙනවා. හදන්නේ නැතිය ඉන්නේ නැහැ. අලුත්වැඩියා කටයුතු සිදුකරනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මෙම ශල්‍යාගාරය නැතිවුනාට  තවත් ශල්‍යාගාර දෙකක් මෙම ඒකකය තුළ තියෙනවා.කොහොමත් ශල්‍යාගාර තුනම එකම අවස්ථාවකදි හෘද සැත්කම් කිරිම සදහා යොදා ගන්නේ නැහැ. අනික් ශල්‍යාගාර දෙක තුළ හෘද සැත්කම්  මාරුවෙන් මාරුවට සිදුකරණවා. ඒ නිසා මෙම ශල්‍යාගාරය  නැතිවුනා කියලා හෘද සැත්කම් කිරිමට බලපෑමක්  ඇතිවෙලා නැහැ. සිදුකරණ හෘද ශල්‍යකර්ම සංඛ්‍යාව අඩුවෙලා නැහැ. “

“මෙම ශල්‍යාගාරයේ වායු සමිකරණ පද්ධතිය හදන්න ඕන ශල්‍යාගාරය සවි කළ සමාගම විසින්ම තමයි. නමුත් මේ සමාගම විසින් හරියට නඩත්තු කටයුතු සිදුකරන්නේ නැහැ. ගිය වසරේ ඒ අය හරියට  මෙම ශල්‍යාගාරයේ නඩත්තු කටයුතු කළේ නැහැ. ඒ නිසා එම සමාගමට ගෙවිම් පවා කළේ නැහැ.  මෙක මොඩියුල  ශල්‍යාගාරයක්. ඒ නිසා මෙම සමාගම විසින්ම  මෙහි අලුත් වැඩියා කටයුතු සිදුකළ යුතුයි.”  රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිම රාජ්‍ය ආයතනයකින් හෙට අනිද්දා වැඩ කරගන්න එන්න එපා… අපි වර්ජනයේ… රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුව  ජනතාවට දැනුම් දෙයි!

Next Post

අම්බලන්ගොඩ දී රේල් පාරේ ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් දුම්රියේ ගැටේ… ශිෂ්‍යාවට තරමක් අසාධ්‍යයයි! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.