අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හසරංග ක්‍රීඩා ලෝලීන්ට තිත්ත වෙයි… වැල්ලෙ පාට් දාන මදාවියෙක් ජාතික නායකත්වයට පත් කළ ගොබ්බ තේරීම් කමිටුවත් ජනතා පිළිකුළට…

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග අවවාද නොතකා දිගින් දිගටම පිටිය මැද සිදුකරන අවිනීත හැසිරීම් රටාව ජාතික නායකත්වයක ලක්ෂණ නොපෙන්වන තරම් අශීලාචාර වීම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හා ක්‍රිකට් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක්වී තිබේ.

මේ දැක්වෙන්නේ කොළඹ සහ නුවර තරගය අතර චාමික කරුණාරත්න එල්ල කළ වේගවත්  පහරක් රැක ගත නොහැකි වූ ලාබාල ක්‍රීඩකයෙකුට ඔහු බැන වදින ආකාරයයි.

ලංකා ප්‍රිමියර් ලීගයේ තරග අතර තුර ඔහු ප්‍රේක්ෂකයන්ගේ නිර්දය උපහාසයට සහ විවේචනයට ලක්ව ඇත. ඇතැම් ප්‍රේක්ෂකාගාර වලින් ඔහුට හූ හඬද නැගෙන්නේ ඔහුගේ චරිතයේ ඇති මදාවි උද්දච්චකම නිසා බව දැන් ක්‍රිකට් පරිපාලනයට ද අවබෝධ වෙමින් ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා ගාරයේ ප්‍රේක්ෂකයින්  වනිඳුට හරියටම කියා දුන් ආකාරය පහත දැක්වේ.

කිසිසේත් නායකත්වයකට සුදුසු නැති අයකුට ලෝක කුසලාන වැනි වැදගත් තරගාවලියක නායකත්වය පවරා ඔහුට අවශ්‍ය කණ්ඩායම එසේම ලබා දුන් උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුවටද ක්‍රිකට් ලෝලීන්ගේ අප්‍රසාදය හා විරෝධය එල්ල වෙමින් පවතී.

වනිඳුට දිරවන්නේ නැති ක්‍රීඩකයන් ඉවත් කර ඔහුට අවශ්‍ය ක්‍රීඩකයන් පමණක් ලබා දෙන රූකඩ තේරීම් කමිටුවද ඉල්ලා අස්විය යුතු බව ක්‍රිකට් ලෝලීහු පවසති. මේ දැක්වෙන්නේ වනිඳු හසරංග කොළඹ  කණ්ඩායමේ  චාමික කරුණාරත්නට අතට අත නොදී ගිය ආකාරය සහ චමින්ද වාස්ට සැලකූ ආකාරයයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහුගේ දැඩි අකමැත්ත හේතුවෙන් කණ්ඩායමෙන් හැලි ගිය කුසල් ජනිත් පෙරේරා පසුගිය දා එල්.පී.එල් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළේය. චාමික කරුණාරත්න කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.

මේ වනවිට මෙම තේරිම් කමිටුව පත් කළ ක්‍රීඩා ඇමතිවරයාටත් පොදු ජන අප්‍රසාදය මතු වෙමින් තිබේ.

ගොබ්බ තේරීම් කමිටුව…
Tags: නවතම
Share69Tweet43
Previous Post

වාකරේ කඩොලාන පද්ධතිය ඉස්සෝ සමාගම් 08කට, වෙරළ කිලෝ මීටර 40ක් ඉල්මනයිට් හාරන සමාගමකට  බදු දීලා… මට කරන්න දෙයක් නෑ… වාකරේ ප්‍රාදේශීය ලේකම් කියයි!

Next Post

කිසිම රාජ්‍ය ආයතනයකින් හෙට අනිද්දා වැඩ කරගන්න එන්න එපා… අපි වර්ජනයේ… රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකමුතුව  ජනතාවට දැනුම් දෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.