සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්යාලයට සීල් කරන්න යෝජනාව ආවෙ ඊයේ ජනාධිපති කාර්යාලයේ දි… මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි!

by editor
පෙබරවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ කාර්යාලයට මුද්‍රා තැබීමේ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඊයේ මහජන උපයෝගීතා  කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ලේකම්වරිය ජනාධිපති මන්දිරයට ගෙන්වා විදුලි බිල වැඩි කිරීම සඳහා  සිදුකළ අනුමැතිය ලබා ගැනීමේ සිද්ධිය අතර තුර දී බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

කෙසේ වෙතත් එසේ මුද්‍රා තැබීම සම්බන්ධව තමන් සියලුම පාර්ශවයන්ට ප්‍රාණාමය පුදකරන බවද සභාපතිවරයා කියයි.  විදේශයක සිට අද ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කරමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.

“ඊයේ ජනාධිපති කාර්යාලයේ ඔය සාකච්ඡාව සිද්ධ වෙනවෙලාවෙ ප්‍රකාශයක් කරලා තිබුණා මගේ ඔෆීස් එක සීල් කරන්න ඕන කියලා. ඊයෙ කිව්වා වගේම අධිකරණය අද නියෝගයක් දීලා තියනවා. මගෙ කිසිම විරෝධත්වයක් නෑ. මම රාජ්‍ය නිලධාරියෙක්. ස්වාධීන කොමිසමක සභාපතිවරයෙක්. මගේ ඔෆීස් එකේ තියන හැම දෙයක්ම රජයට අයිතියි.”

“හැබැයි මගේ මේසෙයි පුටුවයි මම අරන් ගිහින් තියෙන්නෙ. මම කවදාවත් රජයේ ආයතනවල මේස පුටුවල ඉඳගන්නේ නෑ.”

“ඒක කළේ හොඳ දෙයක්…  මොකද තුන්වන පාර්ශවයක් ඇවිත් මගෙ කාමරයට මොනවා හරි දාලා කරන්න ගිය දෙයක් තියනවා නම් එය වළක්වපු එක ගැන පොලිසියේ ස්ථානාධිපතිතුමාටත්, දේශපාලන අධිකාරියටත් ප්‍රණාමය පුද කරනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ රජය අපහසුතාවයට සිදුවන සිදුවීම් එය තුළ සිදුවෙමින් ඇති බවට ලද තොරතුරකට අනුව   කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම අධිකරණ නියෝගය ලබා ගත් බවය.   මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විදේශගතව සිටින බැවින් ඔහු යළි රටට පැමිණි පසු කාර්යාලය නැවත  ඔහු ඉදිරියේ විවෘත කරන බවය.

මේ අතර විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේ මේ වනවිට විෂය භාර අමාත්‍යවරයා ලෛස තමන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග අරගෙන ඇති බවය. ඉදිරි කාලයේ දී සියල්ල අවශ්‍ය පරිදි සිදුවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නැති වෙලාවක මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ජනාධිපති මන්දිරයට ගෙනත් බලපෑම් කරලා අනුමැතිය ලබාගෙන…

Next Post

ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 10ක දැවැන්ත පරාජයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.