සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නැති වෙලාවක මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ජනාධිපති මන්දිරයට ගෙනත් බලපෑම් කරලා අනුමැතිය ලබාගෙන…

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මේ ගාස්තු වැඩිකිරීම නීති විරෝධී බව කියමින් නීතිය ඉදිරියට යෑමට සැරසෙයි...

by editor
පෙබරවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගත්තා යැයි කියමින්  සිදුවුන ගාස්තු වැඩිවිම නීති වීරෝධී බවත් තමන් ඊට එරෙහිව නීතිය ඉදිරියට යන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදේශයක සිට මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

ඔහු පැවසුවේ සභාපතිවරයා ලෙස තමන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමැති අවස්ථාවක වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කොමිසමේ ලේකම්වරිය ජනාධිපති මන්දිරයට ගෙන්වාගෙන කළ මේ බලපෑම් සහගත නීති විරෝධී  විදුලි සංශෝධනයට එරෙහිව කොමිසමේ සභාපතිවරයා වශයෙන් මෙන්ම ජනක රත්නායක නම් පුද්ගලයා ලෙස ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

විදේශයක සිට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේසේ පැවසුවේය.

නොවිය යුතු කාරණා සිදුවුනා. ඊයේ (15) දිනයේ දී  සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නැති අතරේ අපේ ඉන්නවා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් එතුමා සහ කොමිසමේ ලේකම්වරිය ජනාධිපති කාර්යාලයට ගෙන්වලා එතනදි තමයි මේ අවශ්‍ය ලියකියවිලි සකස් කරලා තිබෙන්නේ.

මේවා ගේ ස්වාධීන කොමිසකමට මේ වගේ බලපෑම් කිරීම හොඳ නෑ. අපි බලාපොරොත්තුවෙන්නෙ රටේ නීතිය ඒ ගරුත්වය.   නීතියක් නැතිව උනොත් මේ රට කොතෙන්ට ද යන්නෙ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියනවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සාමාජිකයින් විසින් වැරදි විදිහට එකතුවෙලා  මගේ දැනුමක් නැතිව , ඝණපූර්ණයක් නැතිව කිසිම ගණනය කිරීමකින් තොරව මහජන උපදේශනයකින් තොරව මම දන්න නීතියට අනුව නීති විරෝධීව තමයි විදුලිබිල සංශෝධනය කළේ. ඒ සම්බන්ධව මගේ වීරෝධතාවය මා පලකරනවා. ජනක රත්නායක වශයෙන් පුද්ගලිකව සහ සභාතිවරයා වශයෙන් ඉදිරියේ දි ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්න නීතිය ඉදිරියට ගිහින් නීතියේ පිළිසරණ පතන්න තමයි මගේ බලාපොරොත්තුව තිබෙන්නෙ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපේක්ෂා රෝහලේ ඖෂධ කොල්ලය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න… ඖෂධවේදීන් ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලයි!

Next Post

කාර්යාලයට සීල් කරන්න යෝජනාව ආවෙ ඊයේ ජනාධිපති කාර්යාලයේ දි… මහජන උපයෝගීතා කොමිසමේ සභාපති හෙළි කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.