සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවක් කපා කොට ඝාතනය කර ළඳකට දැමූ   සිවිල් ආරක්ෂ භටයෙකුට මරණ දඬුවම!

යුද්ධයෙන් පසු මුලතිව් මහාධිකරණයේ දී ලබා දුන් පළමු මරණ දඬුවම...

by editor
නොවැම්බර් 10, 2023
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

කිළිනොච්චියේ පිරමන්දනාරු  ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ සිවිල් ආරක්ෂක භටයෙකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ. එම්. ඒ. සහාබ්දීන්  විසින් ඊයේ ( 9 )  මරණීය දණ්ඩනය නියම කරණු ලැබීය.

යුද්ධයෙන් පසුව කිළිනොච්චියේ මහාධිකරණයක් ස්ථාපිත

කළ අතර ඉන් පසුව එම අධිකරණයෙන් පලමු වරට ලබා දෙන ලද මරණීය දණ්ඩන තීන්දුව මෙය වෙයි.

2014 වසරේ අප්‍රේල් මස 12 වෙනිදා මාතර ප්‍රදේශයේ පදිංචි අයි.සුලෝචනා  නැමති  කාන්තාව  කපා කොටා මරා දැමූ විත්තිකරු ඇගේ මළ සිරුර කිළිනොච්චියේ සිවිල් ආරක්ෂක කදවුරට  යාබදව පිහිටි පාලු ලිඳකට දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.

කාන්තාව මරා දැමීමට යොදාගත් උල් පිහියක්ද කාන්තාවගේ ජංගම දුරකතනයද ඇදුම් පැළදුම් ද  ඒ ළිද තුළම තිබී පොලිසිය විසින් සොයා  ගෙන තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ විත්තිකරු මියගිය කාන්තාව සමග සමග කිළිනොච්චියේ ජීවත් වී ඇත.

සැකකරු අත් අඩංගුවට ගත් පොලීසිය ඔහුට එරෙහිව කිළිනොච්චිය  දිසා අධිකරණයේ නඩුවක් ගොණු කළ අතර එම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත කිළිනොච්චිය මහාධිකරණයට මාරු වීමෙන් පසුව වසර 9 ක කාලයක් එම නඩුව විභාග විය.

මිනී මැරුමට අදාලව පොලිසිය විසින් ගොණු කරන ලද සියලුම චෝදනා ඉතා පැහැදිලිවම ඔප්පු වී ඇති බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශ කළ  අතර විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා සියල්ලද මහාධිකරණයේදී  ප්‍රකාශ කොට පැහැදිලිකර  දෙන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සියලු දෙනාම නැගී සිටි අතර අධිකරණයේ සියලු විදුලි පහන් නිවා දමා අධිකරණ කටයුතු ද නවතා දමනු ලැබීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට ඖෂධ මෙරට තුළම නිශ්පාදනය කළ යුතුයි! අවශ්‍ය සහාය නොඅඩුව ලබා දෙන්න සූදානම්… සෞඛ්‍ය ඇමති කියයි!

Next Post

තැපැල් සංකේත වර්ජනය අවසන් කරයි… ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග ගැන තීන්දුව පසුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.