සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර තිබූ ජයරත්න මල් ශාලාවට තර්ජනාත්මක ඇමතුම පැමිණ ඇත්තේ ඩුබායිවලින් නොව, කොළඹින්… 075 නොම්බරයක්!

by editor
ජූලි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ක්ලබ් වසන්තගේ මළ සිරුර තැන්පත් කර තිබූ බොරැල්ලේ ජයරත්න මල් ශාලාවට තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී ඇත්තේ ඩුබායි සිට නොවන බවත් එම ඇමතුම ලැබී ඇති අංකය 075 ඛාණ්ඩයෙන් පටන් ගන්නා දේශීය දුරකථන ජාලකය දුරකථන අංකයකින් බවත් මේ වනවිට විමර්ශන අංශවලින් ප්‍රකාශ වී තිබේ.

එමෙන්ම එම දුරකථන ඇමතුම පැමිණ තිබුණේ කොළඹින් බවද දැන් සොයාගෙන ඇත. දේශීය දුරකථන අංකයකින් කොළඹ සිට ලබා දුන් ඇමතුමක් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වූයේ ඩුබායි සිට තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති ලෙසට ය.

මෙම දුරකථන අංකය ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පත් අංකය ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සිසුවියකගේ බව ද ඇයගේ ජාතික හැඳුනුම්පත අවභාවිතා කර යම් කාන්තාවක විසින් මෙම දුරකථන සිම්පත ලබාගෙන ඇති බව ද හෙළි වී ඇත.

මේ දුරකථන ඇමතුම ලබා දීමේ අර්ථය කුමක් විය හැකිද යන්න පිළිබදව පැහැදිලි අවබෝධයක් නැතත් ක්ලබ් වසන්තගේ භූමිදානය දක්වාම දේහය තැන්පත් තිබූ මල්ශාලා භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ඒ සමගම මේ වනවිට තැන තැන පාතාලයට එරෙහිව ගසා ඇති පෝස්ටර් මෙන්ම මාකඳුරේ මධුෂ්ගේ රුව සහිතව මුද්‍රණය කර තිබූ ඩිජිටල් මුද්‍රිත බැනරය ද යම් කණ්ඩායමක ප්‍රාථමික ස්වරූපයේ සැලසුමක ලක්ෂණ ප්‍රකට වෙමින් ඇති බවට වු සමාජ මතයක් ද ගොඩනැගෙමින් ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙසක් පොහොය දා දරුවෙක් අපයෝජනය කිරීම නිසා පළවා හැර සිටි චීවරධාරියෙක් බලහත්කාරයෙන් විහාරයට ඇතුළුවෙන්නට ගොස් ගම්මුන්ගේ ගුටි කා රෝහලේ….

Next Post

කොළඹ මැද අක්කර 06ක UDA ඉඩමක් අධ්‍යක්ෂ මණ්ඩලයටත් කොලේ වසා 99 අවුරුද්දට බදු දීලා… කෝප් කමිටුවේ දී හෙළි වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.