සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය හමුදා ප්‍රධානියා ඇතුළු 13ට මරු ගෙනා ගුවන් අනතුරින් දිවි බේරාගෙන සිටි ගුවන් නිලධාරියාත් මියයයි…

by editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Warun-Sing
Share on FacebookShare on Twitter

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් හමුදා සාමාජිකයින් 11 දෙනෙකුට මරු කැඳවමින් දෙසැම්බර් 8 වනදා කුනූර් ආසන්නයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ ගෲප් කපිතාන් වරුන් සිං අද (15) දින දිවියෙන් සමුගත්තේය.

සිං බැංගලෝරයේ ගුවන් හමුදා අණදෙන රෝහලේ ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටියේය. සිංගේ අභාවප්‍රාප්ත වීමත් සමග හෙලිකොප්ටරයේ සිටි මගීන් 14 දෙනාම මියගොස් ඇත

. ඉන්දීය ගුවන් හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “දෙසැම්බර් 08 වන දින හෙලිකොප්ටර් අනතුරෙන් තුවාල ලබා අද අලුයම ජීවිතක්ෂයට පත් වූ නිර්භීත හදවතක් සහිත ගෲප් කපිතාන්  වරුන් සිංගේ අභාවප්‍රාප්ත වීම පිළිබඳව දැඩි කණගාටුව පළ කරන” බවයි. ගුවන් හමුදාව පැවසුවේ “අවංක ශෝකය ප්‍රකාශ කරන අතර වියෝ වූ පවුලේ අය සමඟ එක් වී සිටින” බවයි.

39 හැවිරිදි සිං, වෙලින්ටන්හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂක  කාර්ය මණඩලයේ   සේවය කරමින් සිටියේයය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වරුන් සිං විශිෂ්ට ගුවන් නිලධාරියෙකි.    පසුගිය වසරේ ඔක්තෝබර් 12 වන දින ඔහු පදවමින් සිටි තේජාස් සැහැල්ලු සටන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු  විචක්ෂණ ලෙස තත්වය කළමනාකරණය කරගනිමින් ගුවන් අනතුරක් වළක්වා ගැනීම වෙනුවෙන් මෙම වසරේ නිදහස් දිනයේදී ශෞර්‍ය චක්‍ර  සම්මානයෙන්  පදුම්  ලැබූ විශිෂ්ටයෙකි.

ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් ත්‍රිවිධ හමුදාවේ උත්තරීතර අණ දෙන නිලධාරියා වන ජනාධිපති රාම් නාත් කෝවින්ද් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං  ට්විටර් පණිවිඩ එවමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණහ.

අසිං හමුදා පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියා කේ පී සිං ඉන්දීය හමුදාවේ කර්නල් වරයෙක් ලෙස විශ්‍රාම ගියේය.    ඔහුගේ බාල සොහොයුරා වන ලුතිනන් කමාන්ඩර් තනුජ් සිං ඉන්දීය නාවික හමුදාවේ සේවය කරන නිලධාරියෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ  බලකණුවක්ව තිබූ කටාන ප්‍රාදේශීය සභාවේ අය – වැය පරදී!

Next Post

“සති දෙකක් තුළ ඩෙංගු රෝගීන් 3715ක්…රට පුරා සිඝ්‍ර පැතිරීමක්“ –  සෞඛ්‍ය අංශ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.