සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව නව ඊ වාණිජ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි

by Lankasara News
අප්‍රේල් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රජය විසින් ඉකුත්දා එරට ඊ වාණිජ කටයුතු වල වර්ධණය වේගවත් කිරීමටත් විධිමත් කිරීමට අපෙක්ෂා කරමින් නව විදේශ වෙළඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවරගනු ලැබීය.

ඒ අනුව මෙම නව වෙළෙඳ ප්‍රතිපත්තිය මගින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය කිරීමටත් මෙතෙක් ඉන්දීය රජය විසින් භාවිතා කළ අපනයන ප්‍රවර්ධන ප්‍රාග්ධන භාණ්ඩ සහ අත්තිකාරම් බලපත්‍ර යටතේ අපනයන වගකීම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූවන්ට යම් සහනයක් ලබාදීමට අපෙක්ෂිතය.

මෙම නව ප්‍රතිපත්යි ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් පැවසුවේ මෙම වසරේදී ඇස්තමෙන්තු ගත ඇමරිකානු ඩොලර් බිලියන 760ත් 765ත් අතර අපනයන අගය වර්ෂ 2030 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දෙකක් එනම් බිලියන දෙදහසක් දක්වා ඉකමා යනු ඇති බවට තමන් අපෙක්ෂා කරන බවයි.

එහිදී නව ප්‍රතිපත්ත මගින් අපනයනකරුවන් දිරිමත් කිරීමටත් නව බිහි කිරීමටත් අපෙක්ෂා කරන බවටද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එමගින් ඉන්දීය ආර්ථික වර්ධනය වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී ඉන්දියාව තුල ප්‍රති අපනයන වර්ධනය කිරීමට මෙන්ම එක් රටකින් භාණ්ඩ මිලදී ගෙන එම භාණ්ඩ ඉන්දියාවට තුලට නොගෙන වෙනත් රටකට අපනයන කිරීමටද අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගන්නා බවට ඉන්දීය රජය සඳහන් කළේය.
.
මේ අතර නව වෙළෙඳ ප්‍රතිපත්තිය මගින් ඉන්දීය ඊ වානිජ්‍ය කටයුතු පමණක් 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 200ත් 300ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවට අපෙක්ෂා කරන බවටද ඉන්දීය රජය පෙන්වා දුන්නේය.

ඉන්දියාව මේවන විට ලොව වේගවත්ම ආර්ථික වර්ධනයට හිමිකම් කියනු ලබන රාජ්‍ය වන අතර පසුගිය කාලයේදී චීනය තුල අධිපත්‍ය වර්ධනය කරගත් නිෂ්පාදන කර්මාන්ත ඉන්දියාවට පිවිසීමට පියවරගෙන තිබීමද විශේෂත්වයකි. ඒ අනුව මේවන විට ලොව පස්වැනියට විශාලතම ආර්ථිකය ඉදිරියේදී වඩාත් ශක්තිමත් රාජ්‍යක් වනු ඇත.

Share69Tweet43
Previous Post

හෙට සිට ලිට්‍රෝ ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1000ක් පහළට – ලිට්රෝ සභාපති

Next Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම අධිකරණය හෙළා දකී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.