හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට (04) සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1,000කින් අඩුවන බව ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් පවසයි.
ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව සභාපතිවරයා කියයි.
ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් ප්‍රතිලාභය ජනතාව වෙත ලබා දීම මෙම මිල අඩු කිරීම අරමුණ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
සංශෝධිත මිල ගණන් හෙට පෙවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.