සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොඩි උන් දෙන්නෙක් එක්ක තරුණ මවක් ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා ධීවර බෝට්ටුවකින් ධනුස්කොඩියට පලා ගිහින්… ඇය පොලිස් අත් අඩංගුවට…

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරමේ සිට ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගිය මවක් හා දරුවන් දෙදෙනෙකු ධනුස්කොඩි පොලීසිය විසින් ඊයේ ( 6 ) අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඉන්දියාවේ සරණාගතභාවය ලබා ගැනීම පිණිස මෙසේ පැමිණි බවයි.

ස්වාමි පුරුෂයා නොමැතිව කාන්තාවක් සිය කුඩා දරුවන් දෙදෙනෙකු සමග තනිවම ඉන්දියාවට පැමිණීම   ධනුස්කොඩි පොලීසියට ප්‍රශ්නයක් වී තිබේ. 

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි යෝගා වල්ලි (34) සහ ඇයගේ දරුවන් වන අනුජා (08) සහ මිෂාල් (05) යන අය මෙසේ ඉන්දියාවට ගොස් ඇත්තේ ධීවර බෝට්ටුවකට  ශ්‍රී ලංකාවේ මුදලින්  රුපියල් දෙලක්ෂ පනස් දහසකක් ගෙවීමෙන් පසුව බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කොට තිබේ. 

බෝට්ටුකරු මේ පිරිස ධනුස්කොඩි මුහුදු වෙරලාසන්නයේ පිහිටි වැලි කන්දකට ගොඩ බස්සවා  පලා ගොස් තිබේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කාන්තාව කෑ ගසමින් සිටි අවස්ථාවේදී වෙරලාරක්ෂක බෝට්ටුවක සිටි පිරිසක් ඔවුන්ව දැක ඒ බව ධනුස්කොඩි පොලීසියට දැණුම් දී ඇත. පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එම මාධ්‍ය වාර්තා අනුව  මොවුන් පිළිබදව සැකයක් නොවුවහොත් ඔවුන්ව මණ්ඩපම් සරණාගත කදවුරේ නිලධාරීන්ට බාර දෙන බවත් යම් සැකයක් වේ නම් ඔවුන්ව ආපසු හරවා  ශ්‍රී ලංකාවට  එවන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරතරගම පෙරහරේ අලි කුලප්පුවක්… 3ක් රෝහලේ… පටන් ගත් දිනයේම පෙරහර අවුල් වෙයි!

Next Post

වාකරේ කඩොලාන පද්ධතිය ඉස්සෝ සමාගම් 08කට, වෙරළ කිලෝ මීටර 40ක් ඉල්මනයිට් හාරන සමාගමකට  බදු දීලා… මට කරන්න දෙයක් නෑ… වාකරේ ප්‍රාදේශීය ලේකම් කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.