සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලාංකික සම්භවක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට…

by editor
ජූලි 6, 2024
in පුවත්
Uma-Kumaran-labour-party
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වෙනුවෙන් තරගකළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නීතිඥවරියකවන උමා කුමාරන් ඡන්ද 19,145 ක් ලබා ගනිමින් Stratford and Bow කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට තේරී පත් වූවාය.

උමා නව බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාර්මර් සමග…

නැගෙනහිර ලන්ඩනයේ උපන් උමා කුමරන්ගේ මූලයන් ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනයේ ය. ඇගේ දෙමාපියන් දෙදෙනාම 80 දශකයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී ශ්‍රී ලංකාවෙන් පලා ගිය දෙමළ ජාතිකයෝ වෙති.

උමා කුමරන් කම්කරු පක්ෂයට බැඳීමට පෙර National Honor Society හි වෘත්තිකයන් සඳහා සේවය කළාය. ඇය ප්‍රථම වරට 2010 ලන්ඩනයේ හැරෝ හි පැවති පළාත් පාලන මැතිවරණයට කම්කරු පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ නමුත් තේරී පත් නොවීය. 2015 පැවති මහ  මැතිවරණයට ඇය හැරෝ නැගෙනහිර පළාත නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 19,911  ලබා ගත් නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නැත. එහෙත් මෙවර ඇය එම කඩඉම ජය ගත්තාය.

Uma-Kumaran-labour-party-
උමා කුමරන්…

මෙවර මහා බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ශ්‍රි ලාංකික සම්භවයක් සහිත 06 දෙනෙක් තරග වැදුනහ. විශේෂත්වය වන්නේ එ් සියලු දෙනාම ද්‍රවිඩ ජාතිකයින් වීමය.

මේ හය දෙනා අතරින් මැතිවරණයේ ඉදිරියෙන්ම සිටියේ කාන්තා අපේක්ෂකයින් දෙදෙනා වන උමා කුමාරන් සහ ක්‍රිෂ්ණි රිෂිකරන් ය. ක්‍රිෂ්ණිත් උමා මෙන්ම නීතිඥවරියකි. උමා මෙන් නොව, ඇය ඉපදී තිබුණේ ලංකාවේය. හැදී වැඩී තිබුනේ එක්සත් ජනපදයේ ළමා නිවාසයක ය. එහෙත් ක්‍රිෂ්ණි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට පත් වූ ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරිය ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවසන් මොහොතේ අරුණ දර්ශනටත් ඔලිම්පික් වරම්!

Next Post

අයියෝ රාඝවන්… ඊයේ ජනාධිපති ලේකම්වරයා අනධ්‍යන සේවකයන්ට සාධාරණ විසඳුමක් දෙන්න පොරොන්දු වෙලා… රාජ්‍ය ඇමති   දන්නෙ නැති කතාවක්  අනධ්‍යන සේවකයෝ කියති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.