සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයියෝ රාඝවන්… ඊයේ ජනාධිපති ලේකම්වරයා අනධ්‍යන සේවකයන්ට සාධාරණ විසඳුමක් දෙන්න පොරොන්දු වෙලා… රාජ්‍ය ඇමති   දන්නෙ නැති කතාවක්  අනධ්‍යන සේවකයෝ කියති…

by editor
ජූලි 6, 2024
in පුවත්
suren-raghawan
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –   

  • ජනාධිපති ලේකම්වරයාත් පිළිගත්තා දේශපාල ඇජන්ඩා නෑ කියලා… සාධාරණ වෘත්තීය අරගලයකට දේශපාලන ලේබල් ගහන්න නම් එන්න එපා… රාඝවන්ට අනධ්‍යන සේවකයින්ගෙන් දැනුම් දීමක්!                                                

දැනට දින 66ක් පුරා පවත්වාගෙන යන අනධ්‍යන කාර්ය මන්ඩල සාමාජිකයින්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් දීමට ලබන අඟහරුවාද වනවිට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවදී එකඟ වූ බවත් එම එකඟතාව බලපොරොත්තුවෙන් තමන් පසුවන බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.

තම ඉල්ලීම්වලට සාධනීය තත්ත්වයක් උදාවී තිබෙන මොහොතකදී දේශපාලන ලේබල් ඇලවීමට ඇතැම් පාර්ශවයන් කටයුතු කිරීම  කණගාටුවක් බවද එම බලමණ්ඩලය පෙන්වාදේ.

ඊයේ සවස පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සහභාගි නොවූ බවද එම බලමණ්ඩලය අවධාරණය කරයි.

කෙසේ නමුත් ඊයේ සාකච්ඡාවට එනවිටත් තමන්ගේ  ඉල්ලිම මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා කටයුතු කර නොමැති බවත් මෙම වැඩ වර්ජනය දින 66ක් දක්වා   දිග්ගැස්සීමේ වගකීම සභාපතිවරයා ගත යුතු බවත් එම බලමණ්ඩලයේ  කැදවුම්කරු දම්ම්ක එස් ප්‍රියන්ත  පැවසුවේය.

අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේදී එකඟ වූයේ සියයට 25 ක හිලව් දීමනාවෙන් සියයට 12ක ප්‍රමාණයක්  ජුනි මස වැටුපටත් ඉතිරි සියයට 13 ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දිමටත් බවය. එම යෝජනා  ඊයේ සාකච්ඡාව පැවැත්වෙන මොහොත වන විටත් මුදල් අමාත්‍යංශය වෙත භාර දීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කර නොමැති බව හෙතෙම පැවසුවේය. 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ මොහොත් සටන්  කරනුයේ තම වෘත්තීය අයිතින් දිනා ගැනීමට මිස කිසිදු දේශපාලන පක්ෂයක උවමානාවකට නොවන බවත් තමන්ට දේශපාලන ලේබල් ගැසීම කටයුතු නොකරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි මොහොතේදී ලේකම්වරයාද ඒ බව තේරුම්ගෙන අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පැවසූ  බවත් කැඳවුම්කාරවරයා  පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලාංකික සම්භවක් සහිත උමා කුමරන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට…

Next Post

ප්‍රභූ සාගලගේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ වීඩියෝ කළැයි 21 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.