සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ නගර පනහක ලාංකිකයෝ ගෝඨාට ගෙදර යන්න කියති

by Lankasara News
මැයි 3, 2022
in පුවත්
Gota Go Home America
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ මැයි 1 වනදා එරට නගර පනහකදී පමණ එක් රැස්ව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ පැවැත්වූහ​.

රාජපක්ෂ පවුල් පාලනය විසින් ශ්‍රී ලංකාව අගාධයකට ඇද දමා ඇති බව චෝදනා කරන ඔව්හු රටේ ධනය සොරාකෑමෙන් රට බංකොලොත් කිරීමට එම පාලනය වගකිව යුතු බවට චෝදනා කළහ​.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විරෝධතාවන්ට සහය දැක්වීමේ අරමුණින් මෙන්ම ඇමරිකාව තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ද අරමුණ සහිතව මෙම උද්ඝෝෂණ පවත්වන ලද බව ඇමරිකාවේ ශ්‍රී ලාංකික​ ශිෂ්‍ය එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය​. තවද​, ශ්‍රී ලංකාවේ නිර්පාක්ෂික දේශපාලනමය ක්‍රම වෙනසක් සඳහා අදහස් දැක්වීම මෙන්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින ඖෂධ සැපයීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කෙරෙන අරමුදල් රැස්කිරීමේ කටයුතුවලට සහය දීම පිළිබඳව ද මීට සමගාමීව කටයුතු කෙරෙන බව එම එකමුතුව පැවසීය​.

මීට සමගාමීව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ මෙන්ම රාජපක්ෂ පවුලේ ක්‍රියාකාරකම් පිළිබඳව ද එරට ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරුන් සහ සෙනට් සභිකයන් හා කොන්ග්‍රස් සභිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක විය​. මේ අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් ඇමරිකාවේ මිලදී ගෙන ඇතැයි කියන දේපල සම්බන්ධව පරීක්ෂණ කිරීමට ඔවුන් වෙතින් ඉල්ලීම් කෙරිණ​.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Gota Go Home America
Gota Go Home America
Gota Go Home America
Gota Go Home America
Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් අරගලය කියන තැන ඕන රස්තියාදුකාරයෙකුට වීරයෙක් වෙන්න පුලුවන් තැනක්!

Next Post

දේශපාලකයන් වාරණය කළ මල්වතු මහා නා හිමියෝ ගෝල්ෆේස් අරගලකරුවන්ට දොර අරිති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.