සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති බන්දුලගේ කොන්දේසිය නීති විරෝධීයි…අධිකරණ අමාත්‍යාංශ නීති උපදේශක දන්වයි…

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවීමට කිසිසේත් හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සහල් සහ සීනි සතොස මගින් මිලදී ගැනීමේදී එම භාණ්ඩ දෙක සමඟ තවත් භාණ්ඩ පහක් මිලදී ගත යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

එවන් අවස්ථාවක් උද්ගත වුවහොත් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමේ අවස්ථාව පවතින බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටී.

“රාජ්‍ය ආයතනයකට ගිය විට එම ආයතනයෙන් කියනවා නම්, වෙළඳාම් කරන්න පුළුවන් වෙන්නේ මේ භාණ්ඩ ගත්තොත් පමණයි, තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න කියලා, ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. ඒක නීතියට පටහැනියි. පාරිභෝගික ආරක්ෂණ පනතේ 12 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා වෙළෙඳ ආයතනයේ ඒ භාණ්ඩ තමන් සතුව තිබෙනවා නම් ඒ අය එන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට ඒ ලබාදී යුතුයි. ඒ අයට කියන්න බැහැ ඒක දෙන්න බෑ ආයතනයෙන් තවත් භාණ්ඩ ගන්න ඒ පුද්ගලයාට අනවශ්‍ය භාණ්ඩ ලබා ගත්තොත් පමණයි එක දෙන්න පුළුවන් කියන එක කිසිසේත් කියන්න බෑ. ඒක නීතියට පටහැනි දෙයක්.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එයට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. එවැනි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා නම් පාරිභෝගික කටයුතු ආරක්ෂණ අධිකාරියට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ඕන. පාරිභෝගික අධිකාරිය වහාම ඒ ස්ථානයට ගිහිල්ලා වහාම ඒ පිළිබඳ සොයා බලා ඒ අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගන්න සහ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි සේ අවවාද කරල කටයුතු කරන්න හැකියාව තියෙනවා” යැයි ද ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු අධ්‍යාපනඥයන් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව, ඉසුරුපාය ලඟ තියුණු විරෝධයකට සූදානම්!

Next Post

බෑගයක සිර කළ සපුගස්කන්දේ කාන්තා මළ සිරුර හඳුනා ගනී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.