අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරයි.
ජනාධිපතිවරයා කියන්නේ ගෝලීය තත්වයන් හේතුවෙන් උද්ගත වී ඇති මෙම ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට සියලු දෙනාටම එක්වනක ලෙසය
එම නිවේදනය පහත දැක්වේ.








