සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරු කිව්වට ඩීසල් නෑ… මහවැලි බී කලාපයේ අක්කර හැට දාහක වී අස්වනු අනතුරේ….

by editor
අගෝස්තු 29, 2022
in පුවත්
TTractor
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

මෙවර යල කන්නයේ  මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශය යටතේ  වී වගවගා කළ  මහවැලි බී කලාපයේ අක්කර 60,000 කට වැඩි ප්‍රමාණයක   වී අස්වනු  නෙලීමට ඩීසල් නොමැතිකම හේතුවෙන් ගොවීන් බලවත් අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

තම ගොවි සංවිධාන වෙත ඩීසල් ලබා ගැනීමට මුදල් ගෙවා ඇතත් මෙතෙක් ඩීසල් නොලැබිම හේතුවෙන්  අස්වනු නෙලීමේ කාලය පසුවී ඇති බවද මහවැලි බී කලාපයේ බොහෝ  ගොවීහු අපට පැවසූහ.

වී අස්වනු නෙලන යන්ත්‍ර සඳහා ඩීසල් නොමැති වීමෙන් තම වී අස්වනු කලට වෙලාව නෙළාගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී වර්ෂාවට හසුවී   අස්වනු විනාශ වීමට  ඇති අවදානම ඉහළ බව ද ගොවීහු පෙන්වා දෙති.    මේ වනවිටත් බී කලාපයේ ඇතැම් කෙත් යායවල ගොයම් කීඩෑ උවදුර ට ගොදුරු වී ඇති බව ද  ඔවුහු කියති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින ඩීසල් හිඟය සම්බන්ධයෙන් අප බෙදුම්කරුවන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කුරුණෑගල, මුතුරාජවෙල, මෙන්ම අනිකුත් බෙදාහැරීම මධ්‍යස්ථානවලින් පොළොන්නරුවට ලැබෙන ඉන්ධන නිසි වෙලාවටවට නොලැබෙන බවය. ඉල්ලුම් කළ ඉන්ධන වලට වඩා අඩුවෙන් ලැබෙන  අවස්ථා ගැනත් ඔවුහු කීහ.

කෙසේ වෙතත් පසුගිය දිනයක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර,,වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ,  ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය, කාංචන වි ජේසේක‍ර,ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් කළ සාකච්ඡාවකදි සඳහන් කළේ පොලොන්නරුවේ වී අස්වනු නෙලන වකවානුව තුළ අඩුවකින් තොරව ඩීසල් ලබාදීමට පියවර ගන්නා බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි මාසය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ශේෂය රුපියල් බිලියන  396කින් හිඳෙයි!

Next Post

මහමෝලුන්ගේ කයිවාරු විතරයි… මහවැලි බී කලාපයේ ගොවීන්ව සූරා කන හැටි ගොවි සංවිධාන කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.