සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික අර්බුදයේ වගකීම බාරගෙන බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරිය දින 44න් ගෙදර යයි !

by Lankasara News
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Liz Truss
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ නව අග්‍රමාත්‍යවරිය ලිස් ට්‍රස් විසින් තමන් අද පසුවරුවේ එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබ ඇති බවට ප්‍රකාශ කළාය. ඒ අනුව ඇය දින 44 ක කාලයක් පමණක් බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය ධූරයේ කටයුතු කරමින් එරට ඉතිහාසයේ අඩුම කාලයක් එම ධූරයේ කටයුතු කළ තැනැත්තිය බවටද පත්වූවාය.

ඇය ඩව්නිං වීදියෙන් පිටතදී තමන් ඉල්ලා අස්වන බවට බ්‍රිතාන්‍ය වෙත නිල වශයෙන් දැනුම් දුන්නාය. එයිදී ඇය විසින් “මම තනතුරට පත් වූයේ විශාල ආර්ථික හා ජාත්‍යන්තර අස්ථාවරත්වයක කාලයකයි.කුටුම්භ සහ ව්‍යාපාරවල බිල්පත් ගෙවන්නේ කෙසේද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටිනවා. ඇත්තටම මෙම තත්ත්වය වෙනස් කිරීමට ජනවරමක් සහිතවයි මම තේරී පත්වුයේ. එහිදී බලශක්ති මිල පාලනය කිරීමටත් මම උත්සහ කළා.

ඇත්තටම මම පිලිගන්නවා මම අපෙක්ෂා කළ කටයුතු මට කරගන්න බැරි වුණා කියන කාරණය. ඒ නිසා මම මගේ අස්වීම ගැන රජුන්ටත් නිල වශයෙන් දැනුම් දුන්නා.“ ඒ අනුව ට්‍රස් බ්‍රිතාන්‍යයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් කටයුතු කරනු ඇත.

ට්‍රස් විසින් අග්‍රමාත්‍යධුරයට පත්වීමත් සමඟ හදුන්වා දුන් අතුරු අයවැය බ්‍රිතාන්‍ය අර්ථීකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට හේතුවිය. ඒත් සමඟම මුදල් අමාත්‍යවරයා ඉකුත් සිකුරාදා එම ධූරයෙන් ඉල්ලා අස්විය.

කෙසේ වෙතත් මෙම තත්ත්වයක් සමඟ ට්‍රස් හට ඇගේ පක්ෂය අභ්‍යන්තරයෙන්ම දැඩි ප්‍රතිරෝධයක් එල්ලවිය. ඒ අනුව ඊයේ දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල ඉතා උණුසුම් විවාධයක්ද ඇතිවයි. එහිදී ට්‍රස් ප්‍රකාශ කර සිටියේ තමන් සටන්කරන්නියක් මිස ඉවත් වන්නියක් නොවන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලි ගඟේ ගසාගෙන ගිය සිසුවා ගැන තවම තොරතුරක් නෑ…

Next Post

ජනතාව රවටා මිලියන ගණන් මුදල් වංචාකළ ලාබෙට බඩු වෙබ් අඩවිකරු අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.