සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂාව අවශ්‍යයයි… සජබ අන්තර්ජාතික සහය ඉල්ලයි!

අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩයීය පාර්ලිමේන්තු සංගමයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලියයි!

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට සිදුවන  තර්ජන පිළිබඳවත්, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු  කිරීම සදහා මැදහත් වීමක් අවශ්‍යතාවයත්  දන්වමින්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩයීය පාර්ලිමේන්තු සංගමයට ලිඛිත දැන්වීමක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා සවස මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට කාලය ලබා දීම සම්බන්ධව පැන නැගුණු ගැටලුවෙ දී  ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර විසින් ඔහුට පහර දීමට පැමිණ තල්ලු කිරීමත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කුණු හරපයෙන් බැණ වැදී තර්ජනය කිරීම හා කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් පසුව විපක්ෂයේ  ලොබියට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මනුෂ නානායක්කාරට පහර දීමට සූදානම් වීමත් සම්බන්ධව විරෝධතාවය ප්‍රකාශ කරමින් ඊයේ සජබ මන්ත්‍රීවරු අයවැය විවාදයෙන් ඉවත් වී විරෝධතාවයක් ආරම්භ කළහ.

කතානායකවරයා  ඊයේ උදේ ප්‍රකාශ කලේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සිද්ධිය සොයා බැලීමට පත්කරන බවය. ඒ සම්බන්ධව අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කීවේ මේ කමිටු පත්කරමින් කල් මැරිය යුතු කාරණාවක් නොව, කතානායකවරයා විසින් තමන්ගේ බලය හා අධිකාරිය යොදවා ලබා ගත යුතු නිශ්චිත තීන්දුවක් බවය.

පාර්ලිමේන්තුවේ දී අද (07) අදහස් දැක්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් ඊයේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට තමන් සපුරා එකඟ බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කතානායකවරයා ලෙස වහාම මැදිහත් වී එම ප්‍රශ්නය නිරාකරණය කරන ලෙසත්,  මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට  විපක්ෂ කණ්ඩායම සහභාගී කරවා ගැනීම අතිශය වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වාසු හැර අපි 223ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා…“ – රනිල් පාර්ලිමේන්තුවේ කී කතාව

Next Post

කාදිනල් හිමියෝ දුක් පත් ප්‍රියන්තගේ ඥාතීන් සොයා කැන්දලියද්දපාළුවට වඩිති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.