අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් හිමියෝ දුක් පත් ප්‍රියන්තගේ ඥාතීන් සොයා කැන්දලියද්දපාළුවට වඩිති!

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාකිස්ථානයේ සියල්කොට් හිදී අන්තවාදීන් විසින් කුරිරු ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රියන්ත කුමාර ගේ නිවසට අද පෙරවරුවේ පැමිණියාහ.

මෙම අවස්ථාවට අගරදගුරු තුමන් ප්‍රධාන තවත් පියතුමන්ලා විශාල පිරිසක් එක්වූ අතර දේහයට අවසන් ගෞරව දැක්වූ රදගුරුතුමා ප්‍රධාන පියතුමන්ලා විනාඩි කිහිපයක් දේහය අසල නිහඬ යාඥාව ක නිරත වූහ.

අනතුරුව ප්‍රියන්ත කුමාර ගේ බිරියට දරුවන් හා ඥාතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළ රදගුරුතුමන් ඔවුන් සමඟ කතාබහක නිරතවී වී සිටියහ.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අග රදගුරුතුමෝ මෙසේ පැවසූහ:-

“ආගමක් හරියට අදහනවා නම් තවත් මනුෂ්‍යයෙකුට විරුද්ධව අත උස්සන්න බැහැ කවදාවත්. අපිට ධර්මය තුළින් කියාදෙන්නේ උගන්වන්නේ එයයි.“

“මෙම සිදු වීම ඉතාමත්ම අවාසනාවන්ත සිදු වීමක්. අවස්ථාවේදී අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. හිතනවා මේ වගේ දේවල් කරන අයට නිසි දඩුවම් ලැබෙයි කියලා. මේවා පිටුපස තියෙන්නේ දේශපාලනයයි. ආගම හා දේශපාලනය කියන්නේ දෙකක්. මේ දෙක වෙන් වෙන්ව තියාගන්න ඕනෑ. විශ්වාස කරනවා පාකිස්ථානය මේ සිද්ධිය පිළිබඳව හරියාකාරව පරීක්ෂණ කරලා මේ අපරාධය කරපු අයට නිසි දඬුවම් ලබා දෙයි කියලා.“

“ඒ වගේම මේ ගෞරවනීය පවුලට සිද්ධ වුණු හානිය අඩු කරන්න රජය තුළින් සහයෝගයක් ලැබිය යුතුයි.  එය ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා“ යැයි කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂාව අවශ්‍යයයි… සජබ අන්තර්ජාතික සහය ඉල්ලයි!

Next Post

දේශපාලන බලහත්කාරකමට එරෙහිව ඇලහැර සමූපකාර ව්‍යාපාරයේ  සාමාජිකයන් උද්ඝෝෂණයේ!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.