සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයනික බිත්තර ලාබෙට අරන් ගොඩ යන්න හිටිය බේකරි නිශ්පාදකයින්ට “අතින් කයිට්”…  දේශීය ගොවීන්ගෙන් යළි බිත්තර ඉල්ලා පෝලිමේ!

by editor
අප්‍රේල් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ආනයනික් බිත්තර අඩු මිලට ලබා ගැනීමේ අභිලාෂයෙන් දේශීය බිත්තර කර්මාන්තයට දිගින් දිගටම අපහසුතාවයට ලක් කළ රටේ මහා පරිමාණ බේකරි හිමියන් මේ වනවිට සෑම ඉන්දියන් බිත්තරයකින්ම පාඩු ලබමින් සිටින බව දේශීය බිත්තර කර්මාන්තකරුවෝ පවසති.

බේකරි හිමියන් දේශීය වෙළෙඳපලෙන් බිත්තර  ලබා ගත්තේ බිත්තරයක් ග්‍රෑම් 63ක් බවට සහතික වීමෙන් පසුව බවත් එම බර නොමැති සෑම අවස්ථාවකම බිත්තර තොග ප්‍රතික්ෂේප කළ බවත් බිත්තර නිශ්පාදනය කර්මාන්ත කරුවෝ පෙන්වා දෙති.

එහෙත් මේ වනවිට ආනයනය කර ඇති ඉන්දීය බිත්තරය  රුපියල් 35ක මිලකට ලබා දුන්නද එහි බර ග්‍රෑම් 35 -40ත් වීම නිසා දේශීය බිත්තරයක්  බර  වෙනුවෙන් වැය කළ මිලට සාපේක්ෂව    බිත්තර ග්‍රෑම් 63ක බරක් වෙනුවෙන් අවම වශයෙන්  රුපියල් 3.78ක මිලක් වැඩිපුර ගෙවන්නට බේකරි හිමියන්ට සිදුවී ඇති බව දේශීය බිත්තර කර්මානතකරුවෝ ගණනය කර පෙන්වා දෙති.

ඔවුන් කියන්නේ සෑම බිත්තර ග්‍රෑම් එකක් සඳහා ශත හයක වැඩිපුර මුදලක් ගෙවීමට ආනයනික බිත්තර   මිලදී ගනු ලබන පුද්ගලයින්ට සිදුවන බවය. බිත්තරයක් රුපියල් 50 බැගින් දේශීය නිශ්පාදකයන්ගෙන්  අද මිලදී ගත්තත් බිත්තර ග්‍රෑම් එකක් වෙනුවෙන් වැටෙන්නේ ශත 80ක මිලක් නමුත් සෑම ආනයනික බිත්තර ග්‍රෑම් එකක් වෙනුවෙන්ම  ශත 86ක් ගෙවීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති. දේශීය නිශ්පාදකයින් පවසන්නේ අද වනවිට ගොවිපලවලින් බිත්තර නිකුත් කරන තොග මිල රුපියල් 46ක් බවය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති  ආර්.එම් සරත් රත්නායක පැවසුවේ මේ ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අවුරුදු ගානක ඉඳන් බේකරිවලට ගත්ත බිත්තර ග්‍රෑම් 63න් උඩ තියෙන්න ඕන. ඔවුන් අපෙන් බිත්තර ගත්තේ බර කිරලා. බිත්තර තොගයෙ එක බිත්තරයක බර ග්‍රෑම් 63ට අඩු මධ්‍යයන අගයක් නම් තියෙන්නේ  බිත්තර රිජෙක්ට් කරනවා. ඒ නිසා අපි ඒ බිත්තර තොග ගැන විශේෂයෙන් සැලකිලිමත් වුනා.  අවුරුද්දේන් එහා පැනපු කිකිළියන්ගේ බිත්තර බේකරිවලට දුන්නේ.

ඒත්  ඉන්දියන් බිත්තරය ග්‍රෑම් 35 -40 අතර තියෙන්නේ.  බිත්තරයක බර ග්‍රෑම් 63යි කියලා හිතුවොත් ඉන්දියන් බිත්තර මිල දී ගනිද්දි ග්‍රෑම් 63ක බිත්තර සාරු සඳහා එයාලට ග්‍රෑම් කට ශත 86ක් වැය  වෙනවා. හැබැයි අපේ බිත්තරය අදටත් බේකරිවලට ගන්නකොට  ග්‍රෑම් එකක් වෙන්නේ ශත 80යි. අපි ඒක තේරුම් කළා.”

මේ වනවිට බේකරි හිමියන් දිගින් දිගටම දේශීය බිත්තර ඉල්ලමින් ඇවිටිලි කරන බව බිත්තර නිශ්පාදකයෝ කියති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි!

Next Post

රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා චමුදිත ඇතුළු 03කට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න නඩු දමයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.