සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර කුමාරගේ වාහනයට උද්ඝෝෂකයන් අතර දී නැග්ග හෙල්මට්කාරයා ගැන පාර්ලිමේන්තුවේදී  ඇසුන කතා…

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට පාර්ලිමේන්තුවට එන්නට ආරක්ෂාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂණ කරුවන් ලඟට ගිය අනුර කුමාර දිසානායකගේ වාහනයට හෙල්මට් කරුවෙක් නැග්ග බවත් පොදුජන පෙරමුණ මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිච් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග විශාල සංවාදයක් ඇති විය.

“උද්ඝෝෂණ කරුවා ලඟට ගිය  අනුර දිසානායකගෙ වාහනයට නැග්ග හෙල්මට් එකක් දාපු කෙනෙක් ඇතුළට නැග්ගා. අපට ආරක්ෂාව සපයන්න…“ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කීවේය.

ඊට පිළිතුරක් දෙන්නට විජිත හේරත් මන්ත්‍රීවරයා නැගී සිටියේ හතර අතින් මතුවන බාධාකිරීම් මැදය.

“ඊයේ සිදුවීම මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා. ඉවත්වෙන්න ගේට්ටු දෙකක් තියනවා. ජයන්තිපුර පැත්තෙ දෙකක් තියනවා. මාදිවෙල පැත්තෙ තව ගේට්ටුවක් තියනවා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අනුර දිසානායක මන්ත්‍රීතුමා ජීවත්වෙන ගෙදර තියෙන්නෙ මාදිවෙල එහාපැත්තෙ. ඒ නිසා මේ පස්ස දොරෙන් පිටවෙලා ගියා නෙමෙයි. ඒක තමයි පාර්ලිමේන්තුවට එන්න යන්න තියන නිවැරදි ගේට්ටුව. එතනින් පිටත් වෙලා යද්දි පිරිසක් ඔහු අසලට ආවා.  ඔහු ජනතාවට කිව්වා හොරාකාපු දේපල පවරා ගන්න ඕන කියලා. ගහන්න ඕන කිව්වෙ නෑ.

“හෙල්මට් එකක් දාගෙන ආවා තමයි. ඒ අපේ පක්ෂයෙ සාමාජිකයෙක්. අනුර දිසානායක මන්ත්‍රීවයාගෙ ආරක්ෂාවට ඒ ගේට්ටුවෙන් එළියට එනකොට වාහනයට නැග්ගා. ‘“

හෙල්මට් එකක් දමාගෙන ආරක්ෂාවට කැබ් රථයකට නගින අවස්තාවක් මින් පෙර කවදාවත් දැක නැති බව කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් කෑ ගසන්නට වූහ. ඒ අවස්ථාවේදී පිළිතුරු දීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගී සිටියේය.

“හෙල්මට් එකක් සහිතව මගෙ වාහනයට නැග්ගෙ කවුද?. ස්වේච්චාවෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. ඔයගොල්ලො හිතනව ද අපි නිදැල්ලෙ පාරෙ යනවා කියලා. මිනී මැරීමට වගකිවයුතු මිනිහෙක් මහ පුටුවෙ තියාගෙන අපි නිදැල්ලෙ පාරේ යන්නෙ නෑ

මම වාහනේ යන හැම වෙලාවෙම අපේ පක්ෂයෙ සහෝදරවරු ගණනාවක් අවට ඉඳගෙන ආරක්ෂාව සපයනවා. ඒක තමයි අපේ පක්ෂයෙ වැඩේ. ඔයගොල්ල හිතනවද නිකම් මෝඩකමට බෙල්ල දෙන්න යන්නෙ නෑ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නෙ නෑ… අපි මේකට මුහුණ දෙනවා…. ජොන්ස්ටන් කියයි

Next Post

ලෝකයේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය රුපියල…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.