සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නෙ නෑ… අපි මේකට මුහුණ දෙනවා…. ජොන්ස්ටන් කියයි

කථානායකවරයාට ආරක්ෂාව දෙන්න බැරිනම් අපට පුළුවන් ඊට මුහුණ දෙන්න -

by editor
අප්‍රේල් 6, 2022
in පුවත්
Jonstan
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්නේ නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී කිවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට යන්නත් එළියට යන්නත් අයිතියක් පවතින බවත් යම් හෙයකින් කථානායකවරයාට මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව දෙන්නට බැරි නම් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

දේශපාලකයන් ලෙස   ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ තමන් ඊට මුහුණ දීමට  සූදානම් බව ද ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අද පාර්ලිමෙන්තුවේ පැවැත්වෙන  විවාදයේදී අදහස් දක්වමින් කතා කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු  තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ විරොධතා හමුවේ කිසිසේත් ඉල්ලා අස් නොවන බවත් එයට  මුහුණ දෙන බවත් අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මම අත දිග ඇරලා කියන්නේ. මේ ලෑස්ති වෙන්නේ විප්ලවයක් කරන්න. තරුණ තරුණියන් දහස් ගණනක් විනාශයට දමන්න. ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා ඇඳිරි නීතිය ගෙනල්ලා ඒවා ඉවත් කළා. ජනතාව ආරක්ෂා කර ගත්තා.“

“අපිට ගහන්න හදනවා නම් ඒකට සූදානම්. රටේ නීතියක් තියනවා. ප්‍රජාතන්තුවාදය අගය කරන අයට ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මන්ත්‍රිවරුන්ට එළියට යන්නත් ඕන ඇතුළට එන්නත්ඕන. කථානායකතුමාට යම් හෙයකින් ආරකෂාව දෙන්න බැරිනම් කියන්න. අපිට පුළුවන් මේවා ට මුහුණ දෙන්න. දේශපාලකයන් හැටියට අපිට ප්‍රජාතන්තුවාදී ව්‍යූහයක් ඇතුළේ ඊට මුහුණ දෙන්න අපිට පුළුවන්. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන වාරයේ සිට පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ….

Next Post

අනුර කුමාරගේ වාහනයට උද්ඝෝෂකයන් අතර දී නැග්ග හෙල්මට්කාරයා ගැන පාර්ලිමේන්තුවේදී  ඇසුන කතා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.