ලබන වාරයේ සිට පාසල් කාලය පැයකින් දීර්ඝකිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
මේ වසරට අදළ විෂය නිර්දේශයන් අවසන් කිරිමට දින 139ක කාලයක් වැඩිපුර අවශ්‍ය බැවින් මෙසේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීම හේතුවෙන් එම කාලය ලබාගත හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය විස්වාසය පළ කර ඇත
මෙසේ කාලය වැඩි කිරීමෙන් දින 20 පමණ අමතර කාලයක් ලැබෙනු ඇති නමුත් එසේ ලබා ගන්නා කාලය තුළදී වුවද විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමට නොහැකි වන්නේ නම් සෙනසුරාදා දිනයන් හිදී ද පාසල පැවැත් වීමට සිදුවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි







