සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්දන්න ආව සෞඛ්‍ය ලොක්කන්ට ජනාධිපති ලේකම් කණ පුරවා දෙයි!

by editor
ජූලි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා වෛද්‍යසංගමයේ නියෝජිතයින් අතර ඊයේ (7) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී සම්බන්ධයෙන්  පැවති විශේෂ සාකච්ඡාවේදී රට තුළ සෞඛ්‍යය ක්ෂේත්‍රය පිළිබඳව හදිසි තත්ත්වයක් නොමැති යැයි වෛද්‍ය සංගමයේ නියෝජිතයන් කළ ප්‍රකාශය නිසා    ජනාධිපතිලේකම්වරයා මවිතයට පත්ව ඇතැයි වාර්තාවේ.

රටේ සියලුම ප්‍රශ්න මේ වන විට විසඳී ඇද්ද යන්න පිලිබඳව ලේකම්වරයා වෛද්‍ය සංගමයේ නියෝජිතයින්ගෙන් විමසු විට ඔවුන් නිරුත්තරව සිටි බවද දැනගන්නට ඇත.

මේ බොරුව නොකරන ලෙසත්,  එදා මෙන් පෝලිම් නොමැති වුවද ප්‍රශ්න සියල්ල මුළුමනින්ම විසඳී නොමැති බවත් ඒ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ යැයි පිළිගත යුතු බවත් ජනාධිපති ලේකම්වරයා සෞඛ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ. 

රට අමාරුවෙන් ඉදිරියට ගමන් කරන බව තේරුම් ගත යැයි කී ලේකම්වරයා සෞඛ්‍ය තුළ තිබෙන ගැටලු සාකච්ඡා කර විසදාගත යුතුව ඇති  මොහොතක තමන්ගේ කාලය නිකරුනේ නාස්ති නොකරනලෙසද   මෙහිදී සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාවට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වාටද ආරාධනා කර තිබූ අතර සාකච්ඡා මේසයේ ඔහුට ඉඩක් වෙන් කර තිබූ  නමුත් ඔහු පැමිණියද සාකච්ඡාවට සහභාගි නොවී පිටව ගොස් ඇතැයි  ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්ෂි රෝහලේ දී දෙදරු මව මිය ගිය පසු ඇය සඳහා භාවිතා කළ නිර්වින්දන ඖෂධ ඛාණ්ඩය රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරයි!

Next Post

පොලිස්පති අවුල හෙට විසඳෙයි… හිටපු පොලිස්පතිට සේවා දිගුවක් ද?. වැඩ බලන පොලිස්පති කෙනෙක් ද?… තීරණය පොලිස් ඇමති අතේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.