සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තරේ පා  ගමන ගෝල්ෆේස් යන  අද කොළඹ පාරවල් ජී.අයි යකඩ බට දමා වසයි…

පා ගමන තහනම් කරන්න ඉල්ලපු උසාවි නියෝගය ප්‍රතික්ෂේප වෙද්දි බැරියර් දාලා තියෙන්නේ පොලිසියෙන්..

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණ  නියෝගයට පිටින් ගොස් මේ විරෝධතාවය වැලැක්වීම සදහා පාරවල් වසා දමා ඇත්තේ පොලිසිය බව අන්තර් විශ්වවිද්‍යාලශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ පැවසීය.

“ඔය බැරියර් පෙරළන එක අපට කිසිම දෙගිඩියාවක් නෑ. හැබැයි අද අපි එන්නෙ මේ ප්‍රශ්නය දෙකෙන් එකක් බේරගන්න. ඕන විදිහට ආක්ෂාව තර කරගන්න.“ ඔහු ප්‍රකාශ කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන විසින් අද කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විහිදෙන ප්‍රධාන මාර්ග කිහිපයක් පොලීසිය විසින් ජී.අයි යකඩ බට යොදා අවහිර කර තිබිිණි.

පා ගමන සංවිධානය කර තිබුණේ කොළඹ කොටුව දුම්රියපල ඉදිරියේ සිට ගොල්ෆේස් පිටිය දක්වාය. ලඟම ප්‍රවේශය වන කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම පොලිසිය විසින් අවහිර කරනු ලැබූ අතර . විරෝධතාකරුවන්ට චෛත්‍ය පාරට සහ ජනාධිපති මාවතට එන්එස්ඒ වටරවුමෙන්, යෝර්ක් වීදියෙන් සෙරමික් හන්දියෙන්, ජී.ඕ.ඔච් හන්දියෙන්  ගාලු මුවදොර දෙසට ඇතුළුවීම වළක්වා  ඇත.

මේ අතර ඊයේ කොටුව පොලස් සථානාධිපතිවරයා විසින් අද පැවත්වීමට නියමිත කොළඹ කොටුව සිට ගාලු මුවදොර දක්වා ගමන් කරන විරෝධතා පා ගමනකින් රාජ්‍ය දේපළවලට හානි සිදුවිය හැකි බැවින් එය නතර කරන ලෙසට කොටුව මහේසත්‍රාත්වරයාගෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. මෙම විරෝධතා පා ගමන සඳහා මේ වනවිට සිසුන් සූදානමින් සිටින  බව වාර්තා වේ.

කියවන්න…

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අන්තරේ පා ගමන නවත්වන පොලිසියේ ඉල්ලීම අධිකරණය විසි කරයි!

 

Share69Tweet43
Previous Post

සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත….

Next Post

ලෝටස් පාර සාමාන්‍ය පදික ජනතාවටත් වසා දමයි… ජාත්‍යාන්තර අවධානය ගෝල් ෆේස් පිටියට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.