අන්තරේ පා ගමන නවත්වන පොලිසියේ ඉල්ලීම අධිකරණය විසි කරයි!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් සාමාජිකයන් හෙට කොළඹ කොටුව දුම්රිය පළ සිට ගාලු මුවදොර දක්වා පා ගමනින් පැමිණීම තහනම් කරන ලෙස කොළඹ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම කොටුව අතිරේක මහේසත්‍රාත් ටී ප්‍රභාකරන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. ඔවුන් හෙට (24 ) කොළඹ කොටුව දුම්රිය පළ ස්ථානයෙන් පිටත්ව ගාලු … දිගටම අන්තරේ පා ගමන නවත්වන පොලිසියේ ඉල්ලීම අධිකරණය විසි කරයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed