මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් ඒ සඳහා ක්‍රියාත්මක වීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවන බවත් ජනාධිපති රනිල්...
ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දකුණේ...
විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (28) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම...
රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කරගෙන...
ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. සිංගප්පූරුවේ...
“කාලය කිසිවකු වෙනුවෙන් නිශ්චල නොවේ. “ පුද්ගලයකු ගත්තද රටක් ගත්තද එහි වෙනසක් නැත.මේ කතාව පසක් කළේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය...
පසුගිය වසරේ මැයි මස 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් ගාලු මුවදොර ගෝටාගෝගම පරිශ්‍රයට කළ මැර ප්‍රහාරයෙන් පසුව...
මොනම කොන්දේසියක් මතවත් දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක්වන වරතමාන ආණ්ඩුව සමග එකතු නොවන බවත්, වරදාන වරප්‍රසාදවලට ගිජු වී සමගි ජන බලවේගය...
පාර්ලිමේන්තුව සහ සමස්ත ක්‍රමයම තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවක පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බවත් රජයේ කාර්යාල, අගමැති...
අධිකරණ තීන්දුවලට හිස නමන ලෙස මුදල් ඇමතිවරයාටත්, මුදල් ලේකම්වරයාටත් නැවත නැවතත් අවධාරණය කරන බවත්, අධිකරණ තීන්දුවලට හිස නොනමා කටයුතු කරන්නේ...
© 2020 - 2026 Lankasara.com.