සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය පිළිකාවක් නිසා මෙලොවෙන් සමුගනී.

by editor
සැප්තැම්බර් 11, 2020
in කලා
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි කතා මාලාවේ ඔලෙනා ටයිරෙල් ආර්යාව ලෙසින් හා ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය ලෙසින් ලෝ පුරා අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනී ඩයනා රිග්  පිළිකාවක් හේතුවෙන් ඊයේ (10) මරණයට පත් වී තිබේ. ඇය මියයන විට වයස අවුරුදු 82කි.
ඩයනා රිග් පිළිකාවකින් පෙළෙන බව දැනගත්තේ පහුගිය මාර්තු මාසයේදී බව ඇයගේ දියණිය රංගන ශිල්පිනී රැචෙල් ස්ටර්ලින් පවසයි. ඩයනා රිග් මියගියේ ඊයේ (10) උදෑසන සිය නිවසේදිමය. ඇයගේ නියෝජිතයා පවසා සිටියේ එය සාමකාමී මරණයක් ලෙසය.
ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ….

Avengers ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළියගෙ චරිතයට පන පෙවූ ඩයනා රිග් 1960 දශකය වනවිට එක්සත් රාජධානිය තුළ බෙහෙවින් ජනප්‍රිය වී සිටියාය. ඉන් පසු ඇය ලෝක ප්‍රසිද්ධ නිළියක් බවට පත්වන්නේ ‘ට්‍රේසි බොන්ඩ්’ එහෙමත් නැතිනම් “In On Her Majesty’s Secret Service” හි ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය වෙමිනි.

බොන්ඩ් ගර්ල් නැතහොත් මිසිස් ජේම්ස් බොන්ඩ් ලෙස රඟන්නට අවස්ථාව ලද එකම රංගන ශිල්පිනිය ඩයනා රිග් පමණි. එමෙන්ම Evil Under the Sun, Theater of Blood, The Painted Veil, Mother Love, The Hospital වැනි නිර්මාණ රැසකටද දායක වී තිබේ. මෑත කාලීනව ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූයේ ලෝ ප්‍රකට ටෙලි කතාවක් වූ Game of Thrones හි ඔලෙනා ටයිරෙල් ආර්යාවගේ චරිතයෙනි.
Game of Thrones හි ඔලෙනා ටයිරෙල් ආර්යාව ලෙස
Mother Love හි ඇය කළ රංගනය නිසාවෙන් 1990 දී බැෆ්ටා උලෙළේ හොඳම නිළිය ලෙසින් සම්මාන දිනාගත්තාය. ඉන්පසු 2000දී තවත් විශේෂ බැෆ්ටා සම්මානයක් දිනාගන්නේ ඇවේන්ජර්ස් වෙනුවෙනි. නාට්‍ය ක්ෂේත්‍රයට ඇය කර ඇති සේවය තකමින් 1994 දී බ්‍රිතාන්‍ය මහරැජින විසින් DBE ගෞරව සම්මානයෙන්ද ඇයව පුදනු ලැබීය.
රංගනයෙන් ලොවක් කුල්මත් කළ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වූ ඩයනා රිග්ට සදාකාලික සැනසීම ප්‍රාර්ථනා කරමු.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

9/11 අමතක නොවන දිනයක් කළ 9/11 ප්‍රහාරය

Next Post

කංජිපානි සහ වෙලේසුදා උපවාසය අත්හරී… දුරකථන පහසුකම් එපා වෙයි.

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.