බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කංජිපානි සහ වෙලේසුදා උපවාසය අත්හරී… දුරකථන පහසුකම් එපා වෙයි.

කොස්ගොඩ තාරක පොඩි ලැසී තවමත් ආහාර වර්ජනයේ...

by editor
සැප්තැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණුතම ගණයේ අපරාධකරුවන් 40ක් පමණ ඊයේ ආරම්භ කළ ආහාර වර්ජනය අද වනවිට 10 දෙනකු අතහැර උදෑසන ආහාර ලබා ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක   ලංකාසරට ප්‍රකාශ කළේය. ඔවුන් බැලීමට පැමිණෙන අමුත්තන් සීමා කිරීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් නැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙසේ ආහාර වර්ජනයකට පිවිස ඇති අතර දරුණු අපරාධකරුවන් අතුරින් කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නැමැත්තා හැර සෙසු කංජිපානි ඉම්රාන් වෙලේ සුදා ඇතුළු අපරාධකරුවන් දස දෙනකු අද උදෑසන ආහාර ලබා ගත් බව අද (11) උදෑසන අප කළ විමසීමකදී  බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

බන්ධනාගාරගත ව සිටින පාතාල සාමාජිකයන් ගණනාවක් තම ගෝලයින් යොදවා බන්ධනාගාරයේ සිට දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ආදිය සිදු කරන බව අනාවරණය වීමත් සමඟ දරුණුතම ගණයේ අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ බූස්ස බන්ධනාගාරයේ රැඳවීමට පියවර ගැනිණි.

මේ වනවිට පොලිසිය මඟින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටළීම්වලදී බූස්ස බන්ධනාගාරයේ දැනට රඳවා සිටින රැඳවියන් විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් ගණනාවක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන්ට අමුත්තන් සීමා කිරීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීම් මාර්ග අහිමි වීම තම ජාවාරම් කටයුතු සඳහා විශාල බාධාවක් වී ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේ තත්ත්වය තුළ තමන්ට සිරකරුවන් ලෙස තමන්ගේ සුවදුක් බැලීමට එන අමුත්තන් ට ඉඩ දීමට සහ සමීපතයින්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් ඇති කරන ලෙස ඉල්ලා ඔවුහු කිහිප වරක්ම උපවාස කළහ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මීට කලින් සිදු කළ උපවාසයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක යන රැඳවියෝ ජනාධිපතිවරයාටද තර්ජනයක් එල්ල කළහ.

මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද කරගෙන යනු ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය පිළිකාවක් නිසා මෙලොවෙන් සමුගනී.

Next Post

පැය 07ක සැත්කමකින් පසු පණ ලැබූ පොඩි එකාගේ අත

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.