බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

T-56 ගිනි අවියක් ගැන ඔත්තුවකට ලක්ෂ 10ක තෑග්ගක්… ඔත්තු දීලා ගොඩයන්න පොලිසිය ජනතාවට ආරාධනා කරයි…

by editor
පෙබරවාරි 22, 2025
in පුවත්
T56
Share on FacebookShare on Twitter

එක T-56 ගිනි අවියක් පිළිබඳ ජනතාවගෙන් ලැබෙන ඔත්තුවක් සඳහා රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිසිය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේ මේ රජය බලයට පත් වූ පසු කළ මෙහෙයුම්වලින් T- 56 අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, AK 47 අවියක්, බෙහෙත් කොටන තුවක්කු 805ක්,  බෝර 12 තුවක්කු 75ක්, ගල්කටස් 10ක්, රිපීටර් 07ක්, අත් අඩංගුවට ගෙන ඇති බවය.

“තවත් අවි ආයුධ ප්‍රමාණයක් සමාජය තුළ සංසරණය වෙනවා. ඒ සම්බන්ධව අපට දැනුම් දෙනන්න. ජනතාවටත් අයිතියක් තියනවා තොරතුරු ලබා දෙන්න. කිසිවිකට බය වෙන්න එපා. රහසිගත භාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා. රහසිගතව තොරතුරු ලබා දෙන්න 1997 අංකය ස්ථාපිත කරලා තියනවා.

යම් තොරතුරක් මත පදනම්ව කරන මෙහෙයුමකින් T56 ගිනි අවියක් සොයා ගත්තොත් ඒ තොරතුරු ලබා දෙන තැනැත්තාට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනමන්න රජය කටයුතු කරනවා. මහජනතාවට විශේෂ ත්‍යාග සහ ප්‍රසංශා ලබා දෙන ආකාරය විශේෂ මාධ්‍ය ප්‍රකාශයකින් අපි ප්‍රකාශයට පත් කරනවා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මහජනතාවගෙන් තොරව පොලිසියක් නෑ. පොලිසිය කියන්නේ නිල ඇඳුම දාගත්ත පුද්ගලයන් පිරිසක් නෙමෙයි. පොලිසියට මහජනතාවගේ විශ්වාසය අවශ්‍යයයි. විශ්වාසයෙන් බැඳුන මහ ජනතාවක් නැති තැන පොලිසියක් නෑ කිව්වේ ඒකයි. යම් අවස්ථාවල අඩුපාඩු තියෙන්න ඇති. ඒවා අපි නිවැරදි කරගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. ” වැඩ බලන පොලිස්පතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට තුළ අපරාධ කල්ලි 58ක පාතාලයින් 1400ක් ක්‍රියාත්මකයි… වැඩ බලන පොලිස්පති හෙළි කරයි!

Next Post

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු සභාපති ගිනි අවියක් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.