මනම්පිටිය නිමල් ජයරත්න - හොඳට එළිය වැටුණු උදේ අලි මංකඩක් ගැන සංඥා ලකුණු කර තිබිය දී අලියෙක් හප්පන දුම්රිය රියදුරු...
දිනසේන රතුගමගේ - මාර්තු මස 8 වෙනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය දා උතුරේ ස්ථාන කීපයක විරෝධතා දැක්වීමට යුද සමයේදී...
පොලිස් බල ප්‍රදේශ ගණනක් පහුකරන් නුගේගොඩ සිට කඩුගන්නාවටම ඇවිත්... හෙළුවෙන් යන මිනිහෙකුට වටේ පිටේ අය දක්වන ප්‍රතිචාර ගැන බලන්න හිතුනලු.......
2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර...
උසාවි නියෝගයකින් පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම අත්හිටවූ දේශබන්දු තෙන්නකෝන් හෙට (03) දිනය තුළ පොලිසියට භාරවනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වාස...
රජයක් ලෙස අනිවාර්යෙන්ම ගත යුතු තීන්දුවක් අරගත් ගොබ්බ ආකාරය හේතුවෙන් රටේ ඇතිවුන ඉන්ධන ආරවුල සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්...
දිනසේන රතුගමගේ - සිරුරට ගිනි තබා ගෙන මියගිය බවට තීරණය වූ යාපනය චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරියගේ මරණය සැක සහිත බවට...
දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත්...
සිංහලයේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දළදා වහන්සේ මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන අති උතුම් දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27...
සාමාන්‍යයෙන් ඉරිදා දිනයන්හි ඉන්ධන ඇනවුම් නිකුත් කිරීම සිදු නොවන නමුත් අද (02) දින ඉන්ධන ඇනවුම් ක්‍රියාපටිපාටිය අඛන්ඩව සිදුවන බවත්, මේ...
© 2020 - 2026 Lankasara.com.