රජයක් ලෙස අනිවාර්යෙන්ම ගත යුතු තීන්දුවක් අරගත් ගොබ්බ ආකාරය හේතුවෙන් රටේ ඇතිවුන ඉන්ධන ආරවුල සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (02) ඉතාම කදිම පැහැදිලි කිරීමක් කළේය.
ඔහු පෙන්වා දුන්නේ මේ ආරවුල ඇති වුනේ ගනු ලැබූ තීන්දුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඇතුළු ප්‍රකාශකයින්ට නොහැකි වීම හේතුවෙන් බවය.
පුබුදු ජයගොඩ තෙල් ආරවුල දැනෙන ලෙස රටට කියා දුන්නේ මෙසේය.







