වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2025. 02.22 දින මාධ්‍ය අමතමින් පොලිස් කොමිසම පිළිබඳව කළ නිර්දය විවේචනය තරයේ ප්‍රතික්ෂේප කරමින්...
අවුරුදු 150ක වෛද්‍ය වෘත්තීය ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම සිද්ධ වූ පසු තවත් දීමනා ඉල්ලා වැඩ වර්ජනයක් ප්‍රකාශ නොකරන ලෙසත්, ජනතාව...
බෙදුම්කරුවන්ට ලැබෙන සියයට 3 කොමිස් මුදල නවත්වා ඛණ්ජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය පිළිගෙන ඒ අනුව කටයුතු...
දිනසේන රතුගමගේ - ඉන්දියාවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මගීන් හා කාර්ය මණ්ඩලයේ 95 දෙනෙකු රැගෙන පැමිණෙමින් තිබූ ශිවගංගී...
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් පුද්ගලයෙක් ඊයේ (03) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය...
සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි ව්‍යාපාරය කරගෙන යන ලෙසට බෙදුම්කරුවන්ගේ සංගමය දැනුම් දී තිබේ. එම සංගමයේ උප සභාපති කුසුම් සෙන්දනායක...
ඉන්ධන බෙදුම්කරුවන්ට ලබා දී ඇති අනීතික කොමිස් මුදල අඩු කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව විපක්ෂය කුලප්පු වන්නේ කුමක් නිසාදැයි තේරුම්...
ඇඟේ නූල් පටක්වත් නැතිව අමු නිරුවතින් නුගේගොඩ සිට මහනුවරට යන්නට යතුරුපැදියකින් පැමිණෙන අතරතුර කඩුගන්නාවේ දී මාර්ග බාධක දමා අත් අඩංගුවට...
බස්නායක නිලමේවරුන් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන චෝදනා කිසිදු සත්‍යතාවයකින් තොර හිතලු බවත්, එවන් ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා...
මනම්පිටිය නිමල් ජයරත්න - හොඳට එළිය වැටුණු උදේ අලි මංකඩක් ගැන සංඥා ලකුණු කර තිබිය දී අලියෙක් හප්පන දුම්රිය රියදුරු...
© 2020 - 2026 Lankasara.com.