බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් කොමිසමට වැඩබලන පොලිස්පති කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පොලිස් කොමිසමෙන් ලියුමක්!

by editor
මාර්තු 4, 2025
in පුවත්
Priyantha-Weerasooriya
Share on FacebookShare on Twitter

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 2025. 02.22 දින මාධ්‍ය අමතමින් පොලිස් කොමිසම පිළිබඳව කළ නිර්දය විවේචනය තරයේ ප්‍රතික්ෂේප කරමින් පොලිස් කොමිසම විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.

එම කොමිසම පෙන්වා දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 උ(1) වගන්තිය අනුව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කරීම, ස්ථාන මාරු කිරීම, ඔවුන්ගේ විනය පාලනය කිරීම, ඔවුන් සේවයෙන් පහ කිරීමේ බලය ජාතික පොලිස් කොමිසමට පැවරී ඇති අයුරුය.

ව්‍යවස්ථාවට අනුව පොලිස් නිලධාරියෙකුට උසස් වීම් ලබා දීම, ස්ථාන මාරු කිරීම, සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා විමසීමෙන් පසුව බවද පොලිස් කොමිසම දන්වා සිටී.

එමෙන්ම අසූ දාහක පොලිස් බලකායේ පොලිස් කොමිසම විසින් පත් කිරීම් උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, හා විනය පාලන කටයුතු කරන්නේ නිලධාරීන් 1420ක් වූ ප්‍රමාණයක් සඳහා පමණක් බවත්, ඉතිරි සියලුම නිලධාරීන්ගේ පත් කිරීම, උසස් කිරීම සහ විනය පාලන බලය ජාතික පොලිස් කොමිසම විසින් ව්‍යවස්ථානුකූලව පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බවත් කොමිසම කියයි.

එමෙන්ම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශිත ආකාරයට පොලිසිය අභ්‍යන්තරයේ කටයුතුවලට පොලිස් කොමිසම මැදිහත්වීමක් ගැන ගම්‍යවන ආකාරයේ ප්‍රකාශ මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවකියන පොලිස් කොමිසම අවධාරණය කරන්නේ තමන් හැම විටම කටයුතු කරනු ලබන්නේ රටේ ව්‍යවස්ථාපිත නීතියේ ප්‍රතිපාදන සහ අනෙකුත් නීති රීතිවලට අනුකුලව සහ අනුගතව බවත්, තමන් ඉටු කරන්නේ තමන්ට පැවරී ඇති රාජකාරි වගකීම බවත්ය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පොලිස් කොමිසම විසින් සිදුකරන දීර්ඝ පැහැදිලි කිරීම පහත දිගුවෙන් කියවිය හැකිය.

NPC Media_Release_2025_03_04 (1)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය වැටුප් වැඩිවීම මෙන්න…. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම කළාට පස්සෙ තවත් ඉල්ලා ස්ට්‍රයික් කරන්න එපා… සෞඛ්‍ය ඇමති GMOA එකට කියයි!

Next Post

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම… වැලිගම හිටපු OIC භාරවෙයි… දේශබන්දු ඇතුළු 07ක් තවම නිදැල්ලේ!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.