සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සුන්ගේ ප්‍රතිචාර බලන්න අමු හෙළුවෙන් නුගේගොඩ සිට නුවරට යතුරුපැදියකින් යන්න ගිය තරුණයෙක් කඩුගන්නාවේ දී අත් අඩංගුවට…

අත් අඩංගුවට ගන්නකොට පොලිසියටත් ලැජ්ජා හිතිලා...

by editor
මාර්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  •  පොලිස් බල ප්‍රදේශ ගණනක් පහුකරන් නුගේගොඩ සිට කඩුගන්නාවටම ඇවිත්… හෙළුවෙන් යන මිනිහෙකුට වටේ පිටේ අය දක්වන ප්‍රතිචාර ගැන බලන්න හිතුනලු…. අත් අඩංගුවට ගත් තරුණයා පොලිසියට කියයි!

ඇඟේ නූල් පටක්වත් නැතිව අමු නිරුවතින් නුගේගොඩ සිට මහනුවරට යතුරු පැදියකින් පැමිණෙමින් සිටි 25 හැවිරිදි පුද්ගලයෙක් කඩුගන්නාවේ දී මාර්ග බාධක දමා අත් අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලිසිය කටයුතු කර ඇත.

නුගේගොඩ සිට පොලිස් බල ප්‍රදේශ ගණනාවක් පසුකරමින් කිසිම පොලිස් නිලධාරියෙකුගේ බාධා කිරීමකට ලක් නොවී නිරුවතින් කඩුගන්නාව තෙක් පැමිණි මෙම පුද්ගලයා හිස් ආවරණයක්වත් පැළඳ නොසිටීම විශේෂ සිද්ධියකි.

ඔහුව අත් අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලිසිය මාර්ග බාධක දමා ඇත්තේ කෑගල්ල පොලිසියෙන් ලද තොරතුරක් මත බව පැවසේ.

නිරුවත් පුද්ගලයා පැමිණි යතුරුපැදිය…

අහංගම පදිංචිකරුවෙක් වූ මෙම පුද්ගලයා කඩුගන්නාව පොලිසියට පවසා ඇත්තේ නිරුවතින් යතුරුපැදියක යන පුද්ගලයෙකුට මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි බැලීම සඳහා මේ ගමන පැමිණි බවය.

ඔහුව අත් අඩංගුවට ගත් කඩුගන්නාව පොලිසිය පවසන්නේ අධිකරණයට ඉදිරිපත් කර ලබා ගන්නා මනෝ වෛද්‍ය වාර්තාවක් සමග ඉදිරි කටයුතු සිදුකරන බවය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි ඡන්දයට දින නියම වෙයි!

Next Post

ජාත්‍යාන්තර කාන්තා දිනය දා උතුරේ විරෝධතා සංවිධානය වෙයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.