පුවත්

අද පලාගිය සරණාගත කණ්ඩායම...

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ඇති නීතිමය බාධක ඉවත් කිරීමට රජය සූදානම් !

එල්ටීටීඊය සමඟ ගැටුම අතරතුර රටින් පලා ගොස් සරණාගතයින් ලෙස ඉන්දියාවේ පදිංචිව සිටි පුද්ගලයින්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා...

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව අද යළි රැස් වෙයි…

සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නාකෝන් පිළිබඳව විමර්ශනය කර වාර්තා...

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන බොරු කී දයාසිරිට එරෙහිව උතුරු පළාත් සභාව නඩු යන්න හදයි!

උතුරුමැද පළාත් සභාව වංචා සහගත ලෙස වාහන වෙන්දේසියක් පවත්වා රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත් කෝටි තුනකට වඩා වටිනාකමින් යුත්...

තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට…

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල...

මඩකලපු බන්ධනාගාරයේ නියාමකයෙක් මත්කුඩු සමග අත් අඩංගුවට…

මනම්පිටිය නිමල් ජයරත්නන - මඩකලපුව බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2700 ක් ළඟ තබා ගැනීමේ වරදට අද (02) රාත්‍රී 7.30...

covid

කොවිඩ් ගැන අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා… සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් නිවේදනයක්!

ශ්‍රියානි විජේසිංහ - මේ වනවිට අවධානයට ලක් වී ඇති කොවිඩ් රෝගය පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බවත් උණ, සෙම්ප්‍රත්ශ්‍යා...

ai-covid

රට කොවිඩ් අවදානම නොසලකා හැරලා… PHI මහත්තුරුන්ගෙන් චෝදනාවක්….

ශ්‍රියානි විජේසිංහ - කොවිඩ් රෝගය මේ වන විට ගෝලීය වශයෙන් පැතිර යන නමුත් කොවිඩ් රෝගීන් මෙරටට පැමිණීමේදී හඳුනා ගැනීම සඳහා...

Thusitha-Haloluwa

හල්ලොලුව යළි රිමාන්ඩ්!

තුසිත හල්ලොලුව ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද(02) නියෝග කළාය. ජාතික ලොතරැයි මණ්ඩලයේ...

ඔබ බදු ගෙවන්න…. හැම සතයක්ම අපි ආරක්ෂා කරනවා… එක සතයක් හරි වංචා කරන්න උත්සාහ කළොත් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති රටට සහතික වෙයි…

ජාවාරම්කරුවන් පාතාලයින් මාධ්‍ය ඇතුළු සියලු දුර්දාන්ත එක්වුන කළු යාන්ත්‍රණය අනිවාර්යයෙන් බිඳිනවා... එය නොබිඳ එක අඟලක්වත් ඉස්සරහට යන්න බෑ.... රටේ බදු...

Page 386 of 3272 1 385 386 387 3,272

Advertisements