පුවත්

අද දහවල් 12න් පසු දුම්රිය රියදුරෝ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වෙති!

අද (06) දහවල් 12 සිට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු...

බිලියන ගණනක් වටිනා අලුත්ම මෝටර් රථ 3000ක් සමග මහ යසුරේ දි නෞකාවක් ගිනි ගනි…

මේ වනවිට සාගරය මැද අත්හැර දැමූ මහා නෞකාවක් දැවෙමිනි. අත්හැර දැමූ නෞකාව මෝනිං මිඩාස්ය. ඇලස්කාවේ ඇඩැක් දූපතට කිලෝමීටර් 482 ක්...

කෙහෙල්බද්දර පද්මේට හදා තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය...

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය වෝහාරික විගණනයකට ලක් කිරීමට සූදානමක්!

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ සිද්ධියත් සමග මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය තුළ ආගමන විගමන...

දූෂණ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනිය ඇප පිට නිදහස්!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනී...

දේශපාලන අධිකාරිය පරිසරයට ජීවය ලබා දෙන පංගුකරුවෙක් වනබවට ඔබට සහතික වෙන්නම්… ඔබ වෙනස් වී හරියට වැඩේ කරන්න… ජනපති පරිසර දිනයේ දී රාජ්‍ය නිලධාරීන්ට කියයි!

අපේ රටේ පරිසර විනාශයට ප්‍රධාන දායකත්වය සැපයූ දේශපාලන අධිකාරිය වෙනුවට පරිසරයට ජීවය දෙන පංගුකරුවෙක් ලෙස දේශපාලන අධිකාරිය පෙනී සිටින බවත් නිලධාරීන් ලෙස ඔබ...

අලුත් ගුවන් යානයට මාසෙක ලීසිං වාරිකය ඩොලර් දෙලක්ෂ හැත්තෑ දාහයි… එයා බස් වංචාව නිසා ගෙනාපු නැති ප්ලේන්වලට ගෙවන මාසික දඩ මුදල ඩොලර් ලක්ෂ 08යි… බාරගත්තු රට තිබුණ හැටි ගැන බිමල් කියයි!

අලුතින් ශ්‍රි ලංකන් ගුවන් සේවයට ප්‍රංශයෙන් කල් බදු ක්‍රමයට ලබා ගත් ගුවන් යානය සඳහා වාර්ෂිකව ගෙවන්නට සිදුවන්නේ ඩොලර් දෙලක්ෂ හැත්තෑ...

පොදු ප්‍රවාහනය ගොඩ දමන්න රජය ගහන්න යන ගේම ගැන බිමල් රටට කියයි!

දුර ගමන් සේවා බස් රථවල රියදුරන් නින්ද යෑම වළක්වන්න කෘත්‍රිම බුද්ධිය යොදාගත් තාක්ෂණික පද්ධති... මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ...

පරිපූරක වෛද්‍ය සේවකයින් අරඹා ඇති වැඩ වර්ජනය නිසා රෝගීන් අසරණ වෙයි!

රසායනාගාර විද්‍යාඥයින්, ඖෂධ සේවකයින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් ක්ෂේත්‍ර පහක වෘත්තිකයින් අද පෙරවරු 8 සිට සියලු රෝහල්වල ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන්...

“සුන්දර වෙරළක් – ආකර්ෂණීය ගමනාන්තයක් ” සංචාරක හෝ⁣ටල් ආශ්‍රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක්

සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන අතර...

Page 382 of 3272 1 381 382 383 3,272

Advertisements